කොහොමද යාලුවනේ හිතනවා හොඳින් ඇති කියලා අද මම ඔයාලට කියල දෙන්න යන්නේ ebay එකෙන් ගත්ත බාන්ඩයක් හරියටම එවලද නැද්ද කියලා හොයාගන්න විදිය
ඉස්සල්ලම කියන්න ඕනේ ebay එකෙන් බඩු ගද්දි බයවෙන්න කිසිම හේතුවක් නැහැ මොකද ගන්න හැම බදුවක්ම එනවා අවේ නැත්තම් සල්ලි ගන්නත් පුළුවන් සල්ලි ගන්න හැටි ගැන ඉදිරියේදී පොස්ට් එකක් දාන්නම් ,
ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ හරිම address එක එකට දාන එක විටරයි.
හොඳයි වැඩි කතා ඔන් නැ කෙලින්ම වැඩේට බහිමු .
මෙන්න මේ බඩු සෙවීමේ ක්‍රියාවලියට කියනවා අපි track කරනවා කියලා මේකට අවශ්‍යතා කිහිපයක් තියනවා,
1.ජාත්‍යන්තර tracking number එකක්,
2.ජාත්‍යන්තර track and trace වෙබ් site එකක්.
1.tracking number එක.
සැලකිලිමත් විය යුතුයි මේ number එක ඔයාලා ගන්න හැම බදුවකටම දෙන්නේ නැහැ ඔයාලට ඕනනම් ඔයාලගේ අතින් වෙනම ගානක් ගෙවල ගන්න පුළුවන් .සාමන්යෙන් බරින් වැඩි මිලෙන් වැඩි එව්වට තමයි මේ number එක දෙන්නේ සමහර seller ලා නම් ඉතින් පොඩි පොඩි දේවල් වලට උනත් මේ number එක දෙනවා ඒ එයාලගේ selling tips එතකොට එයාලට ඉක්මනට සල්ලි හම්බෙනවා.
2.කොහොමද මේ tracking number එක හොයගන්නේ ,
එකට කරන්න තියෙන්නේ ඔයාල ඔයාගේ e-bay account එකට ගිහින් දකුණු පැත්තේ උඩ කෙලවරේ තියන my ebay කියන එක click කරලා එකේ තියන purchase history කියන ටැබ් එකට යන එක ,
එකේ තියනවා ඔයාල ගත්තු බඩු වල ලැයිස්තුව
එකේ ගත්තු බඩුව ඉස්සරහින් tracking number එක තියනවනම් තියෙන්නේ ,
මේ තියෙන්නේ ඒ වගේ tracking number කිහිපයක්,
Tracking number
RR482090071KR
RR481391424KR
RR481478324KR
RR481015471KR
RR480798622KR
RL534801344IE
හරි ඔන්න ඔහොම number එකක් තමයි ඔයාලට හම්බෙන්නේ තව ඉතින් ගොඩක් වර්ගේ
number තියනවා එත් ඉතින් එව්වා වැඩිය ලෝකේ පිළිගත්තු එව්වා නෙවෙයි.
ඔයාලට ඔයාලගේ බඩුව ebay එකෙන්ම track කරන්න පුළුවන් කරන්න තියෙන්නේ අදාල
tracking number එක දීලා තියන එක උඩ click කිරීම ඊට පස්සේ විස්තර ටික එනවා,
එත් ඉතින් ඕක එච්චරම සාර්ථක නැහැ
ඉතින් මෙකහරියටම කරගන්න අපිට track කරන වෙබ් site එකක් ඕනේ එකට යටින් යන්නකෝ
http://www.trackitonline.ru/
ඔකේ shipment number කියන තැනට ඔයාලට ලැබුණු tracking number එක දෙන්න destination country,wich servise කියන 2 ටම auto detect දෙන්න security code එකට ඔය දීල තියන අන්කේ දෙන්න දීලා search කරන්න
ඔන්න ඔය තියෙන්නේ ඔහොම එයි එකේ යටින් lkcmba කියල වැටිලා තියනවනම් ඔයාගේ බඩුව ලංකාවට ඇවිත්
එහෙම වැටෙන්නේ නැත්තම් තවම ඔයාලගේ බඩුව data base එකට වැටිලා නැහැ ටික දවසක් ඉඳලා ආයේ බලන්න
එහෙනම් ඔයාලට සුබ දවසක්
E-Mail-ebayshashila@gmail.com
Facebook-https://www.facebook.com/shashila.heshan.3