හොඳයි යාලුවනේ කොහොමද ඔයාලට හිතනවා ඔයාල සේරම හොඳින් කියලා ....වැඩි කතා ඕන නෑ වැඩේට බහිමු මොකද කතාවටවඩා වැඩ වැදගත් අපිට.....
මම ඔයාලට කියල දෙන්න යන්නේ බොහෝ කොරියන් ජංගම දුරකථන වල එන එක එක දෝෂ හදාගන්න විදිය
කව්රුත් දන්නවනේ ඉතින් කොරියන් පොන් පට්ට කියල (කොපි නෙවේ original shv shw smg එව්වා witary -සම්සුන්ග් )
1.ඔයාල මේ වගේ ජංගම දුරකතනයක් මිලදී ගැනීමේදී (කොරියාවෙන්) ලංකාවේ සිග්නල් band වලට ගැලපෙන විදියට හදලා තමයි බාවිතා කල යුත්තේ.
කොරියානු පොන් එකක් ගන්නවානම් මෙන්න මේ code ගහල බලන්න
*#0*# ගහල එන ලිස්ට් එකේ sensor වලට යන්න ඊට පස්සේ ඔයාගේ අත පොන් එකේ sensor සෙට් එක උඩින් යවන්න phone එකේ display එක කොළ පාට වෙයි.vibrate වෙයි එහෙනම් ඉතින් original තමයි.
තව මෙන්න මේ code එක dial pad එකේ ගහන්න(සම්සුන්ග්)
319712358
ඔය තියෙන්නේ කොරියන් ජංගම දුරකථන වල hidden මෙනු
code එක ඕක ගහපුවම password එකක් ඉල්ලයි
*ඔයාගේ දුරකථනය K (olleh ) මාදිලියේ නම් 774632 ද
*ඔයාගේ දුරකථනය S (4 G LTE ) මාදිලියේ නම් 996412 ද
*ඔයාගේ දුරකථනය L (u +LTE ) මාදිලියේ නම් 0821 ද ඇතුලත් කරන්න
ඔය තියෙන්නේ ඕකෙන් ඉතින් ඔයාට ඕනේ නෙට් work එකක් select කරන්න පුළුවන්
හොඳයි එහෙනම් මන් ගිහින් එන්නම් ඔබට සුබ දවසක් බුදු සරණයි.......