මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාලා වැඩ දන්න ගහිල්ලා කෙලවගත්තු කොරියන් පොන් නැවත තිබ්බ තත්වයට හදාගන්න විදිය
මේකට ඉතින් වැඩි දෙයක් කරන්න නැහැ මෙන්න මේ යට තියන ලින්ක් එකෙන් ජංගම දුරකතනයට අදාල firmware එක ගන්න (සම්සුන්ග්)
https://mega.co.nz/#F!IxJTDDQQ!TTgzxjX8d7EnzemoIj0ogg!Z4ZF0a6T
www.sammobile.com
http://samsung-updates.com/latest-firmware/
එකේම ඇති ඔදින් එකත් එකත් අරන් pda එකට down load කරපු එක දාලා පොන් එක download mode එකට යවලා p c එකට connect කරන්න.
download mode එකට යන්න දන්නේ නැත්තම් පොන් එකේ volume down +power +home 3න ම එක පාර ඔබාගෙන onn කරන්න පස්සේ volume up ඔබන්න එළකිරි දැන් ඔයාල ඉන්නේ odin mode එකේ ...
හරි දැන් connetct කරන්න p c එකට
connect කරපුවම odin එකේ massege box එක ඇතුලේ added කියලා වැටෙයි.
make sure to Give Tick for Auto Reboot and Factory reset Time
added කියලා වැටුනේ නැත්තම් සම්සුන්ග් usb drivers install කරගන්න යටින්
http://androidxda.com/download-samsung-usb-drivers
එළකිරි ඔන්න වැඩේ හරි දැන් ඉතින් පොන් එක connect කරලා බලන්න අනිවාර්යෙන් ගන්න ඕනේ නැත්තම් usb පොර්ට් එක මාරු කරන්න
ඔය සේරම කරලා start click කරන්න වැඩේ ගොඩ ටික වෙලාවකින් pass කියලා වැටෙයි.පොන් එක restart වෙයි.
හරි එහෙනම් මන් යනවෝ............
E-Mail-ebayshashila@gmail.com
facebook-https://www.facebook.com/shashila.heshan.3