ඇත්තටම අන්තර්ජාලයෙන් මුදල් ආයෝජනය කරමු PC එකෙන් හෝ Mobile - Trading කතාව
ඉතිං මට ගොඩ දවසකින් ඔයාලට වටින දෙයක් දෙන්න බැරි උනානෙ ඔන්න ඉතිං මේකයි කතාව මුලින්ම මම මේක
හදුන්වලා දෙන්නම්. අපි මේකට කියන්නෙ Binary Option Trading කියලා. මේක මේ විදිහට තෝරන්න පුළුවන්
මේක Binary Option නෙ. ඒ කියන්නෙ Trade කරන්න ඔප්ෂන් දෙකයි. මෙහෙමයි වෙන්නෙ. දැං අපි හිතමු දැං Dollar එකක් මේ මොහොතෙ රුපියල් 150 යි කයලා. ඉතිං ඔයා හිතනවා
ඊලග මිනිත්තු දෙකේදි Dollar එක රුපියල් 151 ක් වෙයි කියලා. මෙහෙම හිතලා ඔයා Dollar 10 ක් ආයෝජනය කරනවා මෙහෙම කරාම දැං හිතමු Dollar එක ඔයා කියපු ගාන වුණා කියලා
එහෙනම් ඉතිං ඔයාට ඔයා ආයෝජනය කරපු ගානෙන් 87% විතර ගෙවනවා. එහෙම උනේ නැත්තං අර ආයෝජනය කරපු ගාන ඔයාගෙන් ගන්නවා. සාමාන්‍යයෙන් මේකෙන් දවසකට මං දන්න තරමින්
රු.32 000 ක් විතර හොයන අය ඉන්නවා. ඊට වඩා හොයන්න බැරි කමක් නෙවෙයි. ඒ ඉතිං Risk එක නිසා ඇත්තම කතාව. මේකෙ තව අසීමිව ලාබ ලබන්න තව ක්‍රමයක් තියෙනවා එ් තමයි Forex
මේකෙ තේරුම Foreign Exchange. මේක වෙන්නෙ මෙහෙමයි ඔයා රුසියාවට ගිහින් ඒ රටේ මුදල් ජාතියෙන් 1000 ක් ගන්නවා එතකොට රූබල් 1 ක් Dollar 0.30 කියමු. එතකොට Cost එක 300 ඉතිං ඔයා ඇමෙරිකාවට එනකොට
රූබල් 1 ක් Dollar 0.40 වෙලා ඔයා බැංකුවකට ගිහින් මේක මාරු කරනවා ඔයාට ලැබෙනවා රූබල් 400 ක Dollar දැං ඔයාට තේරුනානෙ මේක කරන්නෙ කොහොමද කියලා. ඉතිං ඔයාට දැං රට රටවල්
වලට ගිහිං ඔය වැඩේ කරන්න බැහැනෙ. මේක නිසා අපි මේ වැඩේ කරගන්න Broker කෙනෙක් ඕන. මෙහෙම Broker කෙනෙක් විදිහට Register වෙන එකට Dollar මිලියන ගානක් යනවා. දැනට
ලංකාවට Support කරන දැනට වැඩිම පහසුකම් ප්‍රමාණයක් ලබා දෙන Broker තමයි IqOption කියන්නෙ. ඉතිං ඔයාට මේකෙ Register වෙන්න පල්ලෙහා Link එකක් දාලා තියෙනවා. බොරු කියන්නෙ නැහැ
මේක ඇත්තටම Ref ලින්ක් එකක්. සමහරු හිතනවනෙ Ref ලින්ක් වලින් ඔයාලගෙ සල්ලි අපිට එනවා කියලා. සහතික වශයෙන්ම මෙතන එහෙම දෙයක් නැහැ. මාත් Ref Link එකකින් තමයි Register උනේ . අපි මේක ප්‍රචාරණය කරනවට ඒ කියන්නෙ ඔයාලට මේක කියලා දෙනවට ඒ සමාගමෙන්
තමයි අපිට පොඩි ගානක් ගෙවන්නෙ. ඉතිං ඔයා කැමතිනං මේ ලින්ක් එක පාවිච්චි කරන්න නැත්තං නිකම්ම Register උනත් කමක් නෑ. කොහොමහරි මං වැඩේ කියලා දෙන්නම්කො. දැං ඔන්න අපි මේකෙ Account එකක් හදන්න යනකොට
මං නං හිතන්නෙ Mobile link එකෙන් හදන එක වඩාත් ලේසි නැත්තං කෙලින්ම Web එකෙන්ම මේක කරගන්න පුළුවන්. හරි ඔයා දැං ඔය මං දීලා තියෙන ලින්ක් එක Click කරලා ඇප් එක Download
කරගත්තා කියලා මුලින්ම ඔයාගෙ නම ගම දීලා REGISTER Form එක පුරවද්දි එයි Currency කියලා එකක් ඒකට Dollar දෙන්න එපා Rubel කියලා දෙන්න. ඒ කියන්නෙ Russian Currency එක. මෙහෙම කරන්නෙ
ඩොලර් එකක් කියන්නෙ රුපියල් වලින් එකසිය ගානක් නෙ. හැබැයි අපිට Rubel දුන්නොත් Dollar 0.50 ඉදලා Trade කරන්න පුළුවන්. ඒ කියන්නෙ trade කරන්න පුළුවන් අඩුම ගාන Rubel 30ක් වෙනවා. ඉතිං මේ වගේ වාසි තියෙනවා.
කොහොමහරි ඔයා මේක දැං හදාගත්තා කියමු එතකොට ඔයාට ඩොලර් 10 000 ක Practise කරන්න පුළුවන් Account එකක් නොමිලේ හම්බෙනවා. දැං ඉතිං පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා බලන්න. කොහොමද
මේක වැඩ කරන්නෙ කියලා.
Link #IOS - http://app.appsflyer.com/com.iqoption/?pid=78714&c=sl
Link #Android - http://app.appsflyer.com/com.iqoption/?pid=78714&c=sl
Link for #Web - https://affiliate.iqoption.com/redir/?aff=78714&afftrack=sl
ඊළග වැඩේනෙ මේකට සල්ලි දාන එක මොකද Practise Account එකෙන් Real Money trade කරන්න බැහැනෙ. ඉති මේකට ඔයාට Electronic Bank Account එකක් හදාගන්න වෙනවා
මේක නිකන් Paypal එකක් හදනවා වගේ වැඩක්. මේකට මං පාවිච්චි කරන්නෙ Skrill ගිනුමක්. ඉතිං ඔය පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින් Skrill ගිනුුමකුත් හදාගන්න පුුළුවන්. Paypal වගේ නෙවෙයි මේක ලංකාවට Support කරනවා . මේකෙ නං Curency එක
Euro පාවිච්චි කරනවනම් හොදයි. කොහොමහරි මේකට සම්පූර්ණ ඇත්ත විස්තර දීලා Account එකක් හදාගන්න. වැඩේ ලෙසියි. ඊට පස්සෙ ඕකෙ Cards & Bank Accounts වලට ගිහින් ඔයාගෙ
Card එක ඇඩ් කරගන්න. Sampath Web Card එකක් මේකට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. Visa කාර්ඩ් එකක් උනත් අවුලක් නැහැ. එහෙම ඇඩ් කළාම ඔයාට පුළුවන් Skrill ගිනුමට සල්ලි දාන්න.
දැං ඉතිං කරන්න තියෙන්නෙ iqoption වලට ගිහිං rubel 300 ක් විතර අරකෙන් ගන්න එක. අඩුම ඒ ගාන තමයි. ඊට පස්සෙ ඔයාට පුළුවන් Trade කරන්න. කොහොමහරි ඔයා දාපු සල්ලි Withdraw කරන්න. එහෙමත් නැත්තං අතට ගන්න ඕනෙ නං
ඔයාට පුළුවන් Skrill එකට Withdraw කරලා ( මේකට පැය 12ක් විතර යනවා ) Ez Cash හරහා අතට ගන්න. අඩුම Fee එකක් තමයි Ez Cash හරහා කැපෙන්නෙ.
Skrill - https://account.skrill.com/signup
ඔන්න ඕකයි සරල කතාව තව මේ ගැන විස්තර ඕනෙ නම් මං අපේ ලින්ක් එකෙන් Join වෙන Set එකට වෙනම Facebook Group එකක් හදලා තියන්නම්.
මට Message එකක් දාන්න මේ කිව්ව විදිහට Account එකක් හදාගත්තට පස්සෙ.
↧
අනථර්ජාලයෙන් ඇත්තටම සල්ලි හොයමු
↧