Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 2038

මගේ website එකක් තියෙනවා එකෙන් විසිටර්ලා එනවා මදි මට පොඩ්ඩක් මට දැනගන්න ඕනි ඔයාලගේ අදහස්.

$
0
0

මම අදුරන අයිය කෙනෙකුට කියලා මම සල්ලි දීලා වෙබ් සයිට් එකක් හදාගත්තා.මම දැන් ඒ සයිට් එක කරගෙන යනවා.ඒත් මගේ සයිට් එකට visiters ලා එනවා මදි.දවසෙම මහන්සි වෙලා group වල ශෙයා කරත් උපරිම ඇවිත් තියෙන්නේ 300 ක් වගේ ව්සිටර්ලා ප්රෙමනයක්.මට සයිට් එකට එන ප්‍රමාණය වැඩි කරගන්න ඔයාලගේ අදහස් මට කියන්න පුලුවන්ද.


Viewing all articles
Browse latest Browse all 2038

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>