මොබිටෙල් පාවිචිචී කරන අය මේකට ගිහින් බලන්න. https://apps.facebook.com/mobitel-avurudu/?ref=902015253278251
↧
නොමිලේ data
↧
මුලු අවුරුද්දම නොමිලේ Web Hosting
එලකිරි බොක්කලා බොක්කිලා හැමෝටමත් පවුලේ හමෝටමත් උදාවු අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා, මේ අලුත් අවුරුද්ද තව තවත් දියුනුවට පත්වේවා කියල බොක්කෙන්ම පතනවා..!
පහුගිය අවුරුද්දේ මගේ ව්‍යාපාරයට එලකිරි උබලා ගොඩාක් ලොකු සප් එකක් දුන්නා. මුල අමතක නෑ මට. මේ අලුත් අවුරුද්දේ එලකිරියේ උබලට හොද එකක් Offer මන් ගෙනාවා. අලුතෙන් Host එකක් ගන්න කැමති ඔයාලා හැමෝටම නොමිලේ Cloud Hosting අවුරුද්දක් Free දෙන්න මන් තීරනය කරා.
10GB සිට 150GB දක්වා පැකේජයන් 3කින් ඔබට තෝරාගත හැක
Server එක ගන කියනවා නම් අපි Default දෙන්නේ U.S , U.K, GERMANY වගේ Servers වලින් . Indian ඒවත් තියෙනවා. කැමති අයට Sri Lankan Server එකේ Host එකක් ඉල්ලගන්නත් පුලුවන් ( Sri Lankan Server එකේ උපරිම Speed එක 80Mbps/ Indian Server එකේ 2Gbps, U.S , U.K, GERMANY Servers වල 5Gbps)
සේරම 100% SSD Drivers.
සේරම Servers Cent os 7.1, PHP 7.0, cPanel Latest Powered, MySQL 5.7
Promo Code: FREE1Y
Link : OneCloudy Cloud Hosting
↧
↧
Mobitel Free 1.5GB අවුරුදු Offer
https://apps.facebook.com/mobitel-avurudu/?ref=1755911037977488
මේ Referral Link එකෙන් Join වෙලා ඔයාල ත් යාලුවෝ 10 ක් එක් කරගෙන 1.5GB Free ගන්න.

Adsense Accounts oni katada ?
oni aya innawanam mata kiyanna...mata me vistara thamai oni..
full name
address
city
country
zipcode
mobile number
Rs.2000/=
full name
address
city
country
zipcode
mobile number
Rs.2000/=
↧
adsense clicks oni aya innawada
oyala illana onama ratakin clicks oyalage site ekata denawa...kamati aya kiyanna..lowet oyalge accounts ban wenne na kiyana poronduwa denna puluwan...e gana 100% sure...kamatinam mata pm ekak danna..
↧
↧
Sinhala Geek Show තුළින් Mini GamePad එක දිනාගත් වාසනාවන්තයි..
↧
Backlink Beast - Best SEO Software
↧
කාටද twitter followersලා 1000 ඕන
↧
ලිනක්ස් ගැන මම හදපු සිංහල බ්ලොග් එක
ලිනක්ස් වලට අලුත් අයට Linux එක්ක වැඩ කරනකොට ඇතිවන පොඩි පොඩි ගැටලු වලට පිලිතුරු තියෙන අලුත් බ්ලොග් එකක් හැදුවා. ඒ පැත්තෙ පොඩි රවුමක් යනගමන්ම තියෙන අඩුපාඩු මොනවද කියලත් පෙන්නල දීල පොඩි සපෝට් එකක් දෙමු යාලුවනේ........
http://linuxthaksalawa.blogspot.com/
http://linuxthaksalawa.blogspot.com/
↧
↧
තාක්ෂනය හා නව සොයාගැනීම් ගැන මගේ බ්ලොග් එක Lk Techtronic
නව තාක්ෂණය හා නව සොයාගැනීම් පිලිබදව සෙවීමට වෙහෙසෙන ඔබට අලුත් බ්ලොග් අඩවියක්.
![image]()
http://lktechtronic.blogspot.com
Tech I Lk බ්ලොග් අඩවියෙන් පසු මාගේ නවතම බ්ලොග් අඩවිය Lk Techtronic ලෙස මීට දින කිහිපයකට ඉහතදී ඉදි කිරීමට මා හට හැකි වුනි. ඒ අනුව පෙර ලෙසම නව තාක්ෂනය හා නව පරිගණක සොයාගැනීම් මෙන්ම පරිගණක ගැටලු සදහා පිළියම් ගෙනදෙන්නට මම සුදානමින් සිටිනවා.
1. Microsoft Office 2016 සහ ඒ සදහාම මා තැනු Activatorඑකක්
2. වෙබ්අඩවිය සැකසීමට පහසු ක්‍රමයක්
3. Adobe CC 2015 Master Collection එකම update ඇතිව crack කරමින් බාවිතා කරන අන්දම
යාලුවන්ටත් දැනුම් දෙන්න...

තමනටම කියලා anroid game එකක් ඕන අය එන්න
බලන්න https://www.fiverr.com/s2/93f3b11167
ඔක්කොම කියලා දෙනවා!!!
ඔක්කොම කියලා දෙනවා!!!
↧
බයිලා නැති ලාංකවෙ සල්ලි හොයන්න පුලුවන් වෙබ් අඩවියක්
බයිලා නැති ලාංකවෙ සල්ලි හොයන්න පුලුවන් වෙබ් අඩවියක් me tiyenne lagdi bn site eka open karala tynne man thma eke 1st money payment eka gththe bn e nisa vishvasen kiynne paypal,payza,pneer mukuth one na oyalage bank accunt ekatma salli danwa reg wenkota podi ganak gannwa e unata ita wada ganak apita hoyanna pluwan ghinma blpnnko
www.blogslanka.wix.com/cash
www.blogslanka.wix.com/cash
↧
Youtube subcribers ඕන අය එන්න..
https://www.fiverr.com/s2/cfb2fef51b
Bot නෙවේ ඇත්තම subcribe
Bot නෙවේ ඇත්තම subcribe
↧
↧
android samsung smart phone වලට ROM install කරමු.
Phone එකේ software ගිහිල්ල කියල කඩවලට දෙන්න ඕනේ නෑ. ඔයා use කරන්නේ samsung ස්මාර්ට් phone එකක් නම් www.sammobile.com
කියන වෙබ් එකට ගහිල්ල ඔයාගේ phone එකේ මොඩෙල් එකයි රටයි ගහිල්ල select කරලා official samsung firmware download කරගන්න.
ඊට පස්සේ ඒ එක්කම odin කියන එකත් download කරගන්න.
ඊට පස්සේ අර දොව්න්ලොඅද් කරපු firmware zip ෆිලේ එක extract කර ගන්න
ඊට පස්සේ ඔයාගේ phone එක දොව්න්ලොඅද් මොදේ එකෙන් reboot කරන්න.((press and hold Home + Power + Volume Down buttons)
ටික වෙලාවක් ගියාම blue color sign ekak එයි.
ඊට පස්සේ odin. open karala extract කරගත්ත firmware file එක AP/PDA එකට add කරගන්න.
කිසිම හේතුවක් නිසා re-partition කියන එක tick කරන්න එපා.
ඊට පස්සේ start button එක click කරන්න. ටික වෙලාවකින් වැඩේ හරියයි.odin එකේ load වෙන කොළ පාට එක pass කියල වැටෙනකන් ඉන්න.

web design gana
mcn ubala dannwda ape site eke user online inna ekata apita money ganna pluwn vidihak gana?
↧
Fiverr එකෙන් Traffic කරමුද? මුල ඉදන්ම කියලා දෙන්නම්.ගෙදර සල්ලි දාන්න ඔන නෑ..(basic and moral හැදීම)
ඉස්සෙල්ලම කියන්න ඔනේ මමත් මුලින් internet එකෙන් එක එක ඒවා කරලා සල්ලි හොයන්න බැලුවා. එකක්වත් හරිගියෙ නැ. ඇඩ් ක්ලික් කරා අවුරැද්දක් විතර. Fiverr acc එකක් හැදුවා freelancer එකක් හැදුවා forex කරන්න බැලුවා වැඩක් උනේ නෑ. වැඩේ තියෙන්නේ account හැදුවට සල්ලි දෙන්නේ නෑනේ. ටිකක් කට්ට කන්න ඕනේ මේ වැඩේට. අඩුම තරමේ මාස 2 ක්වත් කාගෙන ඉන්න ඔනේ වැඩේ හරියට අල්ලගන්නකන්. වැඩේ ඉක්මනට අල්ලගත්තොත් අවුලක් නෑ ඉතින්. කවුරැහරි දන්න කෙනෙක් සපෝට් එකට හිටියනම් ගේමක් නෑ. මුලදි ඉතින් පැය 24 ම බලන් ඉන්න ඕනේ ලැප් එක දිහා මොනාද වෙන්නේ කියලා.
මන් කියන්නම් ඉස්සෙල්ලම දැනට විශ්වාසවන්ත site දෙකක්.
(1) FIverr
(2) SeoClerks
ඔන් ඔය දෙකෙන්ම හම්බ කරන් පුලුවන් ලේසියෙන්ම. පොඩ්ඩක් වැඩේ සෙට් උනාම payoneer card , paypal account එකක් එහෙම හදාගන්න ඔනේ. ඒවා පස්සේ බලමු. Traffic වලින් පට්ටෙටම හොයන්න පුලුවන් ගොඩ දාගත්තොත්. මන් method එක කියන්නම්.
අපි ඉස්සෙල්ලම fiverr.com එකේ account එකක් හදන්න ඕනේ බලන කෙනාගේ ඔලුවට වදින්න. තමන්ගේ නම දාලා හදලා ටිකක් අමාරැයි කරන්න. හිත ඇදිලා යන නමක් දාලා විස්තර දාලා වි්‍ශ්වාසේ හැදෙන්න දාන්න ඕනේ. මන් ඒවා ගැන කියලා දෙන්නම්
ඕගොල්ලෝ උනන්දුනම් විතරක්. නැත්තන් මේ පෝස්ට් දාන එකේ තේරැමක් නෑනේ.
හරි දැන් acc එක හැදුවා කියමු.
ඊටපස්සේ පට්ට විදියට ගිග් එක හදන්න ඕනේ. මන් මේ සාරංශව කියන්නේ මේ මගේ පලවෙනි පෝස්ටුව. ඔගොල්ලෝ උනන්දුනම් අනිවා සේරම විස්තර සහිතව දාන්නම්. gig කියන්නේ තමන්ගේ ආයතනයේ image එක වගේ.ඒක තමා ඇඩ්වටයස් වෙන්නේ. acc එක කියන්නේ ඔයාගේ ආයතනය වගේ.
traffic කරන්න මේන් ම් සයිට් එකේ reg වෙන්න ගිහින්. https://hitleap.com/by/a2zlife
ඔකේ තියන software එක අපි දාගෙන රන් කරාම traffic දාන්න අදාල minutes earn වෙනවා. මන්නම් ඔකේ premium එක අරන් තියෙන්නේ. මුලින් එහෙම ඔනේ නෑ. කෝකටත් software එක දාලා රන් කරලා තියන්න. පස්සේ orders එන්න ගත්තාම VPS ටිකක් රෙන්ට් කරලා කරන්න ඕනේ. මන් කිව්වනේ කටටිය උනන්දුනම් පෝස්ට් දාන්නම් මන්.
දැන් ඉතින් premium ගන්න vps ගන්න සල්ලි දාන්න එපැයි කියල හිතනවා ඇති කස්ටිය. අපි උෟරගේ මස් ඌරගේ පිටේම තියලා කපමු. අපි බයයිනේ සල්ලි දාලා පටන් ගන්න. ඒ හින්දා net එකෙන්ම සල්ලි හොයලා traffic වැඩේට බහිමු.
මට කැමති අය කියන්න මන් උපරිම සප් එක දෙනවා. fiverr එකෙන් තමා සෙල්ලම දාන්න ඕනේ. ඒකේ gig එක හදලා 1st page ගන්න ඕනේ. ඒකට පොඩි ලේසි tricks වගයක් තියනවා. හැදුවම කියන්කෝ 1st page එකේ උඩටම අරන් දෙන්නම්.
gig එක හදන්න හොද sections ටිකක් කියන්නම් මන්.
photoshop , logo design , traffic , data entry. විශ්වාස කරන්න. ඕවට special ස්කිල්‍ස් ඔනේ නෑ. ටොප් රේටඩ් සෙලර් කෙනෙක් බලලා එකම පොඩ්ඩක් වෙනස් කරලා හදන්න. මගෙන් අහන්නකෝ හදාගන්න තේරෙන්නේ නැත්තන්.
(මන් guitar chords දෙන්නම් කියලා gig එකක් හදලා එකෙනුත් හෙව්වා. මන් ගිටාර් ගහන්න දන්නෙත් නැ software එකක් බාලා ඒකෙන් chords හදලා දුන්නේ clients ලට. පොඩ්ඩක් මොලේ කල්පනා කරානම් ගොඩ.)
ඊටපස්සේ ඕඩර්ස් එනවා. එ්වා කරලා පොඩ්ඩක් සෙට්ල් උනාම fiverr payoneer card එක request කරන්න. නිකන්ම ගෙදරට එනවා. මුලින්ම ඕඩර් කරත් කමන්නෑ.
ඊටපස්සේ commercial bank එකේ වගේ saving acc එකක් හදාගන්න. paypal acc එකක් හදන්න ඇත්ත තොරතුරැ දාලා. ඊටපස්සේ commercial bank visa card එක paypal එකට ලින්ක් කරන්න. ඒ උනාට fiverr එකේ සල්ලි ගෙන්නන්නේ payoneer එකෙන්. ඒ උනාට paypal එක ඉස්සරහට ඕනේ වෙනවා.
ඒකෙන් 10 000 විතර හොයාගත්තට පස්සේ traffic වැඩේට සෙට් වෙන්න premium අරන් hitleap එකෙන්. ඕකට යද්දි දැන් ඔයාට දැනුමක් ඇවිල්ලා තියෙන්නේ e money ගැන.
හැබැයි ඔය සේරම වෙද්දි hitleap software එක හැමදාම run වෙන්න දාලා තියන්න. එතකොට ඔයාට premium කරද්දි මාසෙකින් විතර හොද minutes ගානක් එකතු වෙලා තියෙයි.
fiverr seoclerks දෙකේම traffic දෙනවා කියලා profile හදන්න. එතකොට මේවා ඔයාට කියලා දෙන්න ඕනේ නෑ. fiverr එකත් එක්ක මාසයක් විතර හැප්පිලා ඔයාට කොහොමද කරන්න ඔනේ කියලා තේරෙනවා.
traffic කරන්න මෙච්චරයි ඕනේ...
1) fiverr acc or seoclerk acc
2) verified paypal acc
3) Initial investment ( එක අපි net එකෙන්ම හොයාගන්නවනේ)
4) VPS
5) hitleap premium acc
හිතන තරන් මේක සංකීර්ණ නෑ. වැඩෙට බැස්සම සිම්පල්. මන කැම්පස් ඉන්නේ. part time කරලා මාසෙට 20 000 න විතර හොයනවා traffic වලින් නැතුව. මුකුත්ම දැනුමක් skill එකක් ඔනේ නැ fiverr කරන්න. මන් කැමති ඉස්සරහටත් පෝස්ට් දාන්න ඕගොල්ලො සප් එක දෙනවනම්.
ඉතුරැවා ඊලග පෝස්ට් එකෙන් දාන්නම්.
බුදුසරණයි හැමෝටම

120000/= per month hoyanna kamathi ayata
US base company ekkak.Lankawata awa ,120000/= per month hoyanna kamathi ayata innawanam eamil karanna-aruna100dammika@gmail.com
best regard
Aruna
best regard
Aruna
↧
↧
Facebook Account Sale(Phone Verified)
Phone Verified Facebook Account 2x = $5 (Offer)
Phone Verified කරලා තියෙන්නේ ඕනි නමකින් ඕනි විදිහකට හදල දෙනවා !
මාස 3 ක් වෙනකම් re phone verify අපි කරලා දෙනවා!
payment-paypal,payza

ඔයාගේ Phone එකටත් ගහන්න පුලුවන් USB pen drive එකක් නොමිලේම දිනාගන්න
↧
අසීමිතව මුදල් සොයන්න ඔබත් කැමතිද?
අසීමිතව මුදල් සොයන්න ඔබත් කැමතිද?
සාර්ථක නීත්‍යානුකූලව මුදල් උපයන්න පුළුවන්
මුලින් රැ 3500ක් වියදම් කරන්න පුළුවන්නම් සම්බන්ධ වන්න
සියලුම ගැටලු වලට විසඳුම් ලබා දෙන්නමු
Mn masekata ru 50000t wedi adayamak hoyanawa.mama (Paypal)commercial bank haraha mudal laba gannawa
Itha pahasu lesi kramayak
1000% sure
Thank you
Please contact me .skype - nimeshmaduranga01
FB Nimesh Maduranga Edirisingha
TP 0774970466