Fiverrලංකා | යනු කුමක්ද?මේ වන විට ලංකාව තුල සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින Fiverr නම් වෙබ් අඩවිය භාවිතා කර සරල සේවාවන් සපයා මහා පරිමාණයෙන් මුදල් ඉපැයීමට යොදාගත් ථලදායී සාර්ථක ක්‍රම සහ උපුටා ගත් Fiverr රහස් එකතුවකි.
පුරා වසර තුනකට අධික කාලයක් Fiverr හරහා ගනුදෙනු කරමින් ලබාගත් අත්දැකීම් අනුපිළිවෙලට පෙළගස්වා ඔබ අතට පත්කරනු ලබන සාර්ථක ක්‍රමවේද ඇතුලත්, Fiverr ගිණුමක් සාදන අවස්ථාවේ සිට ගිග් එලිදක්වමින් ඒවා සඳහා ප්‍රචාරණ කටයුතු සාර්ථකව යොදා ගන්නා ආකාරය පෙන්වාදෙන, මුදල් ලංකාවට ගෙන්වා ගන්නා අයුරු සජීවීව අපගේ ගිණුම් හරහා පෙන්වාදෙන, මෙම ක්‍රම පිලිවෙළ එලෙසම අනුගමනය කර ඔබටද සාර්ථක විය හැකිවන පරිදි මාස තුනකට අධික කාලයක් වැය කරමින් ගොඩනැඟු අති සාර්ථක පාථමාලාවකි.
මේ අපගේ ජනවාරි 12.13.14 යන දින තුන සඳහා පමණක් ආ orders අතරින් කිහිපයක්. එකතුව $135![image]()
![image]()
![image]()
![image]()
Fiverrලංකා පාඨමාලාවේ මාතෘකා අනුපිළිවෙල පහත සඳහන් වේ.Fiverrලංකා වෙබ් අඩවිය භාවිතා කරන අයුරු.
Fiverr වෙබ් අඩවිය පිළිබඳ විස්තර.
Fiverr තුලින් මුදල් උපයන ලාංකිකයන් සහ අපගේ ඉපැයුම් (proofs).
සාමාන්‍ය ක්‍රමයට FIVERR ගිණුමක් සාදන ආකාරය.
USA, UK හෝ ඕනෑම රටක් භාවිතා කර FIVERR ගිණුමක් සාදන ආකාරය.
ඔබ සාදාගත් FIVERR ගිණුම සහ එහි ඇතුලත් අංග පිළිබඳ සම්පූර්ණ විස්තර.
Gig එකක් නිර්මාණය කිරීමට පෙර සම්පූර්ණ කරගත යුතු අමතර අංග.
Gig එකක් එළිදක්වන ආකාරය (අපගේ උපක්‍රම සහිතව).
Gigs වල සාර්ථකත්වය මනින අයුරු (ප්‍රායෝගික ක්‍රම සහිතව).
ගිණුමක් හෝ Gig එකක් Rank වීමට බලපාන හේතු සාධක.
ගිණුමක් හෝ Gig එකක් Rank කරන අයුරු (අපගේ උපක්‍රම සහිතව).
මතකයේ තබාගත යුතු එදිනෙදා කටයුතු (ඉතා වැදගත්).
පළමුවන Order එක සහ එය සම්පූර්ණ (Delivery) කරන අයුරු.
Order Modification යනු කුමක්ද? ඒවා කළමණාකරනය කරන අයුරු.
FIVERR ගිණුම් රාශියක් තබාගන්නා අයුරු සහ එයට අවශ්‍ය උපකාරක සේවාවන්.
ගනුදෙනු කල හැකි සම්පූර්ණ Paypal ගිණුමක් සාදන ආකාරය. (පියවරෙන් පියවර).
Payoneer ගිණුමක් සාදන නිවැරදි ක්‍රමය, ඉතා වැදගත්. (පියවරෙන් පියවර).
Fiverr ගිණුම් සියල්ල එකම ස්ථානයක සිට නිරීක්ෂණය කරන අයුරු (අප විසින් සොයාගත් ක්‍රම).
Payoneer සහ Paypal Fiverr ගිණුමට සම්බන්ධ(Link) කරන අයුරු.
උපයන මුදල් Paypal ගිණුමට ලබාගන්නා අයුරු.
Paypal ගිණුමේ ඇති මුදල් Payoneer ගිණුමට බැර කරන අයුරු. (ඒ සඳහා අප විසින් ලබාදෙන සේවාව).
Fiverr ගිණුමේ ඇති මුදල් Payoneer ගිණුමට Withdraw කරගන්නා අයුරු.
Fiverr ගිණුමක් Ban වුවහොත් එය සමග භාවිතා කල Payoneer සහ Paypal ගිණුම් නැවත භාවිතයට ගන්නා අයුරු.
Fiverr තුල ඇති අධි ඉල්ලුමක් පවතින Gigs සහ එම Gigs සේවාවන් සාර්ථකව සපයන අයුරු.
Fiverr හරහා සේවා සැපයිය හැකි ගිග් අදහස් (පළපුරුද්ද නැති සහ ඇති ඕනෑම කෙනෙකුට).
ඔබගේ අන්තර්ජාල ව්‍යාපාරය සඳහා යොදාගත හැකි උපකාරක සේවාවන් සහ තවත් බොහෝ කරුණු විස්තරාත්මකව.
Fiverr ගිණුම් හසුරුවන අයුරු මුල සිට අග දක්වා නැවත පෙන්වාදීම.
මෙම මතෘකා වලට අමතරව තවත් විස්තර රාශියක් මෙම පාථමාලාව තුල ඇතුලත් වේ.
මුදල් ඉපැයීමට FIVERRලංකා පාඨමාලාව තෝරාගතයුත්තේ ඇයි?FIVERRලංකා පාඨමාලාව නිර්මාණයවී තිබෙන්නේ වසර 7කට අධික කාලයක් අන්තර්ජාල ව්‍යාපාරයේ නියැලුනු, එයින් වසර 3කට අධික කාලයක් FIVERR ව්‍යාපාරය සඳහා යොදවා අතිශ්‍යය සාර්ථකත්වයට පත් වූ දෙදෙනකු විසිනි. 2013 සහ 2014 වර්ෂ මෙන් නොව 2015 වනවිට අපගේ ප්‍රාධාන ව්‍යාපාරය බවට FIVERR පත්ව අවසන්. පුරා වසර 3ක් FIVERR භාවිතයෙන් අප ලබාගත් අත්දැකීම් සහ මෙය ස්ථාවරව පවත්වාගෙන යාමට අප විසින් භාවිතා කල විවිධ උපක්‍රම සහ අපට පමණක් ආවේණික රහස් සියල්ල පාහේ මෙම FIVERRලංකා පාඨමාලාව තුල අතුලත් වේ. FIVERR ව්‍යාපාරයක් සාර්ථකව ආරම්භ කරන අයුරු සහ එක් පරිඝනකයක් පමණක් උපයෝගී කරගෙන FIVERR ගිණුම් සංඛ්‍යාව වැඩි කරගනිමින් ආදායම දෙගුණ තෙගුණ කරගන්නා ආකාරය පියවරෙන් පියවර පෙන්වාදී ඇත.
මීට අමතරව ඔබගේ ව්‍යාපාරය සාර්ථකව ආරම්භ කරගැනීම සඳහා අප විසින් නොමිලේ ලබාදෙන මෘදුකාංග, උපකාරක සේවා සහ අමතර සහය වෙන කිසිම පාඨමාලාව අතුලත් නොවේ. FIVERRලංකා පාඨමාලාවට පමණක් ආවේණික REVIEW EXCHANGE සේවාව භාවිතා කර ඔබගේ ගිග්ස් සහ ගිනුම් රෑන්ක් කර ගැනීමට අප විසින් අවසථාව සලසා දී තිබේ.
අන් පාඨමාලාව මෙන් නොව FIVERRලංකා පාඨමාලාව අතරතුරදී හෝ වෙනත් ඕනෑම අවස්ථාවකදී හටගන්නා සියලුම ගැටලු සඳහා අපගේ සහය (SUPPORT) නිරන්තරයෙන් ඔබට හිමිවේ. මෙලෙස පාඨමාලාව සමග මුදල් ඉපැයීමට අදල උපකාරක සේවාවන් මෙන්ම අවශ්‍ය සහය ලබාදෙන එකම පාඨමාලාව FIVERRලංකාය. මෙම පාඨමාලාව ඔබගේ නිවසේ සිට ඔබ කැමති ඕනෑම වෙලාවක් තෝරාගෙන තනිවම ඉගෙන ගත හැකිවන පරිදි කල් ගෙන ඉතා පැහැදිලිව ගොඩනගා ඇත.
FIVERRලංකා වෙබ් අඩවිය තව නොබෝ දිනකින් එළිදක්වනු ලැබේ.
වැඩිදුර විස්තර සඳහා විමසන්න.