Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 2038

මහනුවර හෝ අසන්නයේ රිදි මැසිමට උගන්වන තැනක් දන්නවානම් කියන්නකෝ.

$
0
0

මට දැනගන්න ඔනි පිරිම ළමයින්ට මහනුවර හෝ ඒ අසන්නයේ රෙදි මැසිමට, මහන මැශින් පුරුදු කරන අයතනයක්, ටෙලර්ශොප් එකක් හෝ පුද්ගලයෙක් ඉන්නවාද ? ඉන්නවානම් සම්බන්ද කරගන්න විදිහක් දන්න.

හෙතුව: ගර්මන්ට් එකක අවුරුද්දක් විතර ජොබ් එකක් කරන්න... ඉට පස්සේ ඉගන ගන්න වැඩ වලට ඒ මුදල් යොදවන්නයි.

ස්තුතියි.


Viewing all articles
Browse latest Browse all 2038

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>