Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 2038

youtube channel එකට subscribers ලා ගන්න එන්න මෙතනට

$
0
0

හරි ඉතින් මේක හැමෝටම set වෙයි කියලා හිතනවා.කරන්න තියෙන්නේ පොඩි දෙයක්. පහත පියවර අනුගමනය කරන්න.
පළමු link එක මං දානවා.
1. මේකේ දාලා තියන ලින්ක් එකට ගිහින් ඔයාලා subscribe කරන්න ඕනි ඒ ලින්ක් එකේ තියන channel එක.
2.ඊට පස්සේ ඔයාලා අයේ මේ පොස්ට් එකට ඇවිත් ඔයාලගේ channel එක comment එකක් විදිහට මේකේ දාන්න ඕනි.
3.එතකොට අපිට notification එකක් එනවා නේ කවුරු හරි subscribe කරා කියලා. එතකොට අපිට පුලුවන් එයාව subscribe කරන්න.
ඉතින් මේ ක්‍රමේට අපිට පුලුවන් ඉක්මනින් subscribers ලා ගන්න. ඔන්න එහෙනම් පටන් ගත්තා.(හැමෝම හැමෝටම උදවු කර ගන්න එතකොට මේක ඉක්මනට කර ගන්න පුලුවන්)

ඉතින් මේ දේ සරලව ඉගෙන ගන්න් එකතු වෙන්න පහල තියන මගේ youtube channel එකත් එක්ක(SUBSCRIBE) කරන්න. smart worldsl youtube channel එකෙන් හම්බෙමු. මං නවියා........

Subscribe me on youtube - https://www.youtube.com/channel/UC-CXQ_3HlU0wEBjr0WVh-7w


Viewing all articles
Browse latest Browse all 2038

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>