මම ගීක් එකට අලුත් ...සහෝ
මට දැනගන්න ඕනි pcjt එකේ scholarship එක exam එක ලියල තියෙන්නේ කව්ද ..
1.එකට අහන්නේ මොන විදියේ ප්‍රශ්නද..?
2.මීඩියම් එක මොකක්ද ..?
3.පොඩ්ඩක් විස්තර කියන්න..
මට දැනගන්න ඕනි pcjt එකේ scholarship එක exam එක ලියල තියෙන්නේ කව්ද ..
1.එකට අහන්නේ මොන විදියේ ප්‍රශ්නද..?
2.මීඩියම් එක මොකක්ද ..?
3.පොඩ්ඩක් විස්තර කියන්න..