වෙබ් එකේ මේ වෙනවිට ගොඩක් භාෂා සිංහලට හරවන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේ වෙද්දී සිංහල කතාකරන්නත් හැකියාව ලැබිලා තියෙනවා. මේක අනාගතේ ගූගල් මැප් එකේදි විතරක් නෙමෙයි අපිට අපේ ස්මාට් පෝන් එකත් එක්ක සිංහලෙන් කතා කරන්නත් හැකියාව ලබාදෙන දෙයක්. සම්පූර්ණ සිංහල වීඩියෝ එක පහතින් බලන්න..
![image]()