Quantcast
Viewing all articles
Browse latest Browse all 2038

paypal ebay අවුලක්.. plzz උදව්වක්දෙන්න

Image may be NSFW.
Clik here to view.
ebay 1

Image may be NSFW.
Clik here to view.
ebay 3

Image may be NSFW.
Clik here to view.
paypal

අද paypal එකෙන් මෙහෙම errow එකක් aආවා.
දන්න කෙනෙක් කවුරුහරි කියල දෙනවද?
අදින් මගේ paypal එක expire ද?
ebay දි order කරාම order එක හරියන්නෑ
ඒත් card එකෙන් සල්ලි කැපි කැපී ෆෝන් එකට මැසේජ් එනවා.. දැනට 3 පාරක් එකම බඩුවට පේ කරල..
මගෙ paypal eka හදාගන්නෙ කොහොමද?
මගේ card එකෙන් සල්ලි කැපුනට ebay එකෙන් ගෙඋව කියල පෙන්නනෑ
plzz දන්න කෙනෙක් උදව්වක් කරනවද?


Viewing all articles
Browse latest Browse all 2038

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>