දන්න අය කියමුකො linux සහ windows වල Kernal file, Frame work, Application layer වගෙ දේවල් ගැන Comparison එකක් එක්ක විස්තර ටිකක්...
මේවායින් මොකද වෙන්නෙ?
මීට අමතරව මොනවද තියෙන්නෙ?
OS එකක් හැදිල තියෙන්නෙ කොහොමද?
වගේ දේවල් දැනගන්න ආසයි....