අලුත්ම අාරංචිය තමයි මේ වනවිට Nokia සමාගම නිල ලෙස නිවේදනය කර තිබෙනවා 2017 පෙබරවාරි මාසයේ සිය සමාගම සතු නවතම අැන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එකක් නෙමෙයි දෙකක්ම එළිදැක්වන බව. මෙම අාරංචිය මුලින්ම ලොව ප්‍රමුඛ මාධ්‍ය ජාලයක් වන ABC NEWS වෙබ් අඩවිය මගින්ද ප්‍රචාරය කළා.
Nokia සමාගම මින් පෙර පැවැසුවේ C1 නම් එක් ෆෝන් එකක් හඳුන්වා දෙන බව. නමුත් මේ වනවිට ස්මාර්ට් ෆෝන් දෙකක් ඔවුන් හදුන්වාදීමට නියමිතයි. Nokia සමාගම මෙතෙක් බිහි කළ හොඳම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඇතුලත් ස්මාර්ට් ෆෝන් දෙක මෙය බවයි වාර්තා වෙන්නේ. එක් ෆෝන් එකක් Nokia D1C සහ අනෙක C1 ලෙස නම්කර තිබෙනවා. මෙම C1 දුරකථනය Lumia 625 වර්ගයට බෙහෙවින් සමාන කමක් දක්වනවා. එමෙන්ම ලොව බොහෝ දුරකථන හා සම්බන්ධ ප්‍රවීණයන් ගේ මතය වන්නේ මෙම දුරකථනය මෑතකදී හදුන්වා දුන් Google Pixel සහ Google Pixel XL යන දුරකථන වලටද අභියෝගයක් වෙන බවයි. අළුතින් හඳුන්වාදුන් Nokia ෆෝන් දෙකේහි Hardware capacity පහතින් ඔබට බලාගන්න පුළුවන්.
Nokia D1C ස්මාර්ට් ෆෝන් එකේ ඇති සුදුසුකම්.
5in 1080p resolution display
Qualcomm Snapdragon 430 1.4GHz octa-core processor
Adreno 505 GPU
2GB of RAM
16GB on-board storage
13MP primary camera
8MP front-facing camera
Android 7.0 Nougat
Nokia C1 ස්මාර්ට් ෆෝන් එකේ ඇති සුදුසුකම්.
5.5in 1080p resolution display

3GB of RAM
16GB on-board storage
16MP primary camera
8MP front-facing camera
Android 7.0 Nougat
එමෙන්ම Nokia සමාගම ඉදිරි වසර වලදී නිපදවන Nokia ස්මාර්ට් ෆෝන් සඳහා නවතම තාක්ෂණයන්ද ඉදිරියේදි හදුන්වාදීමට නියමිතයි.
More info : https://kasunctcrytech.wordpress.com/2016/12/06/%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b6%9a%e0%b6%ae%e0%b6%b1-%e0%b6%bd%e0%b7%9c%e0%b7%80%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%b8%e0%b7%94%e0%b6%9b%e0%b6%ba%e0%b7%8f-nokia-%e0%b6%b1/