Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 2038

මාස 2න් bitcoin 1 සොයමු(1 Bitcoin = 713.99 US Dollar)

$
0
0
bitcoin කියන්නේ මේ වෙනකොට ලෝකයේ ගොඩක් දෙනෙක් භාවිතා කරන Digital currency එකක්.. අන්තර්ජාල ගනුදෙනු කිරීමට මෙම ක්‍රමය ඉතාමත් ආරක්ෂිත ක්‍රමයක්..
Bitcoin වල ඒකක..

1 BTC = 1 BTC
1 mBTC = 0.001 BTC
1 uBTC = 0.000001 BTC
Sathoshi = 0.00000001 BTC

Bitcoin එකතු කරන්න නම් අපි ඉස්සෙල්ලාම bitcoin wallet එකක් හදාගන්න ඕනේ.. bitcoin wallet එකක් කියන්නේ අපි අපේ bitcoin දාන තැන.. අපි සල්ලි purse එකට දාගන්නව වගේම bitcoin දාන්නත් wallet එකක් කියලා එකක් තියනවා.. ඒ නිසා අපි බලමු හොඳ wallet එකක් හදාගන්නෙ කොහොමද කියලා...

වඩාත් ආරක්ෂිත හා පහසුවෙන්ම ගනුදෙනු කරන්න පුලුවන් wallet සපයන ප්‍රධාන sites 1 ක.

coinbase wallet -
register වෙන්නමෙතනින්

register උනට පස්සෙ ඔයාලට ලැබෙයි ඔයාලගෙ bitcoin wallet address එක. මේක හැදිල තියෙන්නෙ ඉලක්ක්කම් හා අකුරු මිශ්‍ර වෙලා. Transactions වලදී අපි පාවිච්චි කරන්නෙ මේ wallet address එක.
Wallet එක කලින් කිව්ව විදියට computer එකේ බැරිනම් DropBox හරි GoogleDrive වගේ ඔන්ලයින් store එකක backup කරලා තියගන්න. හැම Transaction එකකට පස්සෙම email backup එකක් ගන්න. ඒ වැඩි හොඳට.

දැන් බලමු කොහොමද BitCoin උපයගන්නෙ කියලා.

පහළ දැක්වෙන සයිට් වලට ඔයාලගෙ bitcoin address එක දීලා register වෙන්න

FreeBitco.in
මේක game එකක් වගෙ. දීලා තියෙන captcha එක ටයිප් කරලා ROLL කියන එක ක්ලික් කරන්න.0.00000280 BTC BTC සිට 0.28017875 BTC BTC දක්වා මුදලක් අනිවාර්යෙන්ම දිනාගන්න පුලුවන්. හැම පැයකට සැරයක්ම play කරන්න පුලුවන්. 0.00028000 BTC BTC ක් එකතුවුනු ගමන් ඔයාලගෙ wallet එකට කෙලින්ම මුදල් තැන්පත් වෙනවා. හැබැයි AUTO WITHDRAW enabled කරලා තියෙන්න ඕනි. withdraw කිරීම- සෑම සති අන්තයකම.
මෙතනින් register වෙන්න

Moon BitCoin
bitcoin address එක දීල sign in වෙන්න. මේ faucet එකේ දී තප්පරයට සටොශි එක ගානෙ generat වෙනව නමුත් වෙලාව යන්න යන්න මේ වේගය අඩු වෙනවා. claim කියන බට්න් එක කිලික් කරලා එකතු වෙලා තියෙන මුදල ලබා ගන්න. මේකෙදි නිශ්චිත වෙලාවක් නැ . ඔනිනම් විනාඩි 5ට සැරයක් claim කරන්නත් පුලුවන්, දවසකට සැරයක් claim කරන්නත් පුලුවන්. withdrawal limit එක 0.00010000 BTC. withdraw කිරීම- සෑම ඉරිදා දවසකම.
මෙතනින් register වෙන්න.

coinadder.com
"දැන්වීම්" පිටුව හරහා වෙබ් අඩවි පිරික්සන්න. තත්පර 15 ක් වූ පසුව, 75Sathoshi ලැබෙනවා
The minimum withdrawal or cash out amount is 20,000 Satoshi (0.0002 BTC)
මෙතනින් register වෙන්න


Viewing all articles
Browse latest Browse all 2038

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>