Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 2038

Data අඩුවෙන් Speed Chat කරන්න අලුත්ම Facebook Messenger Lite නිකුත් කරයි.

$
0
0
Data අඩුවෙන් Speed Chat කරන්න අලුත්ම Facebook Messenger Lite නිකුත් කරයි.
image


කලින් Facebook Chat කරන්න තිබුණු Messenger ඇප් එකට වඩා සුපිරි ස්පීඩ් එකෙන් වැඩ කරන්න.. පිංතූර ලින්ක්ස් ෂෙයා කරන්න වගේම 3G, 4G නැති වෙලාවට ස්පීඩ් අඩු ඉන්ටනෙට් කනෙක්ෂන් එකක වුණත් වැඩ කරන්න පුලුවන් විදිය. අලුත්ම Messenger Lite ඇප් එක Android වලට නිකුත් කරලා තියෙනවා. ඒ වගේම මේ 5MB වගේ පොඩි එකක් වගේම පරණ ඇන්ඩ්‍රොයිඩ් පෝන්ස් වල පරණ Android OS එකක් වුණත් ගොඩක් ස්පීඩ් එකෙන් වැඩ කරන්න පුලුවන්.. පහල ලින්ක් එකෙන් හරි .. Google Play Store එකෙන් හරි බාගන්න පුලුවන්

image

Messenger Lite Download
-----
image

Viewing all articles
Browse latest Browse all 2038

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>