මේ site එකේ රෙගිස්ටෙර් වෙලා 3800ක් දුන්නම ඒගොල්ලෝ account එකක් open කරලා ඒක හරහා වැඩ එවනවා කියනවා දවසකට 3000ක් බෑන්ක් account එකට daily දානවා කියලත් කියනවා,දන්න කෙනෙක් කියන්න මේක sure කරන්න පුලුවන්ද?
http://jobsme.lk/
http://jobsme.lk/