මම අවුරුදු 2කක ඉදන් අතේ සතේ නැතුව අන්තර්ජලයෙන් සල්ලි හොයන්න ට්‍රයි කරල කරලා දැන් කර කියාගන්න දෙයක් නැතුව ඉන්නේ. හතර වටෙම දැන් පොඩි ජොබ් එකක් හෙව්වත් සෙට් උනේ නැහැ තවම.
පුලුවන්නම් යාලු, මට ජොබ් එකක් හොයලා දෙන්න. අතේ සතේ නැතුව මැරෙන්න හිතිලා ඉන්න වෙලාවේ මෙතන දැමෙමට සමාවෙන්න.
ඔනිම අංශයක ජොබ් එකක් කමක් නැහැ. උදේ ඇවිත් හවස ගෙදර එන්න. මහනුවර අවට තමයි කොහේ හෝ ඔනි.
හැකියාවන්: පරිගනක [මන්ටෙන්ට්, රෙපෙයා, වර්ඩ්ප්‍රෙශ්, වෙබ් ඩිසයින්, ගැෆික් ලාවට, සහ o/l ict class කරන්නත් පුලුවන්], මෙෂන් අත් උදව් ඔය ඔනි දෙයකටද රෙඩි රුපියල් 16000ක විතර සැලරි එකක් තිබුනොත් ඇති.
අනේ මචං විහිලුවකට නොගෙන උදව් කරන්න පුලුවන්නම්. පල්ලේ කැලේ boi එකේ හතර වටෙම ගිහින් ජොබ් හොයලා හොයලා පස්සේ කොල් කරන්නම් කියන එක අහලම ඇතිවෙලා ඉනෙන එකයි.
-