කොහොමද යාලුවනේ ඔන්න අද මම ඔයාලට අලුත් ම android apps එකක් අරගෙන අවා .අපි ගොඩක් වෙලාවට internet වැඩි වෙලාවක් ගත කරන්නේ facebook චැට් කරන්න ,youtube එකේ video බලනවා වගේ දේවල් වලටනේ.ඔයා youtube එකේ ලස්සන music video එකක් බැලුවොත් එක අපහු බලන්න අපිට ආයිත් online එන්න වෙනවනේ.එක download කර ගත්තොත් අපේ data සහ මුදල් දෙකම අපිට ඉතිරි කර ගන්න පුලුවනේ.
මම ඔයාලට දෙන්න හදන්නේ phone එකෙන් youtube video,facebook ඇතුළු තවත් ප්‍රයෝජනවත් site කිහිපයක් video download කරන්න පුළුවන් app එකක්. සාමාන්‍යයෙන් ඇන්ඩ්‍රොයිඩ් සදහා යූටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න ඇප්ස් ගූගල් play store එකේ නෑ. බොරුවට එක එක නම් වලින් ඇප්ස් තිබුනට ගොඩක් දුරට ඒවා වැඩ කරන්නේ නෑ. එකට විසදුමක් විදියට අලුතම android app එකක් මම හදුන්වලා දෙනවා ඔයාලට පිටින් ඩවුන්ලෝඩ් කරලා බාවිතා කරන්න . පහත සියළුම වෙබ් අඩවිවල වීඩියෝ මේ app එක මගින් බාගන්න පුලූවන්.
Ø youtube.com
Ø facebook.com
Ø instagram.com
Ø vevo.com
Ø whatsappdaily.com
Ø dailymotion.com
Ø vimeo.com
Ø vine.co
Ø vuclip.com
Ø metacafe.com
Ø liveleak.com
Ø twitter.com
Ø tune.pk
Ø soundcloud.com
Ø mthai.com
Ø pagalworld.com
Ø dailytube.in
Ø mrpopat.in
Ø pinguda.com
Ø 3gpmania.co
Ø funnyordie.com
Ø vid.me
Ø skymovies.in
Ø videos.sapo.pt
බලමු කොහොමද මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන විදිය මුලින් ම පහත ලින්ක් එකෙන් ඇප් එක download කර ගන්න.download
ඩවුන්ලෝඩ් වුනාට පසු Notification Panel එකේ පෙන්වනවා. එය Tap කර install කරන්න. Install කරන අතරතුර මේ Security මැසේජ් එක එනවා. එහි ඇති Unknown sources වල ටීක් එක හරි හරි ලකුණ යොදන්න.![image]()
මෙසේ Security warning එකක් දෙන්නේ අපි ගූගල් ප්ලේ වලින් නැතුව පිටින් ඇප් එක ඉන්ස්ටෝල් කරන නිසයි.මේක google play store එකේ නැත්තේ Google play policies අනුව යූටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න ඇප්ස් ශෙයා කරන්න තහනම් නිසා.දැන් app එක බලන්න නියෙමෙට වැඩ.ඔයාට ඕන video ඔයාට කැමති quality වලින් තෝරලා download කරන්න පුළුවන් හරියට idm එකේ වගේ.උඩ දීපු site වලට අමතරව ඔයා කැමති video තියන site තියනවා නම් ඒවත් මේ app එකට add කරන්න හැකියාවත් තියනවා.
මම ඔයාලට දෙන්න හදන්නේ phone එකෙන් youtube video,facebook ඇතුළු තවත් ප්‍රයෝජනවත් site කිහිපයක් video download කරන්න පුළුවන් app එකක්. සාමාන්‍යයෙන් ඇන්ඩ්‍රොයිඩ් සදහා යූටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න ඇප්ස් ගූගල් play store එකේ නෑ. බොරුවට එක එක නම් වලින් ඇප්ස් තිබුනට ගොඩක් දුරට ඒවා වැඩ කරන්නේ නෑ. එකට විසදුමක් විදියට අලුතම android app එකක් මම හදුන්වලා දෙනවා ඔයාලට පිටින් ඩවුන්ලෝඩ් කරලා බාවිතා කරන්න . පහත සියළුම වෙබ් අඩවිවල වීඩියෝ මේ app එක මගින් බාගන්න පුලූවන්.
Ø youtube.com
Ø facebook.com
Ø instagram.com
Ø vevo.com
Ø whatsappdaily.com
Ø dailymotion.com
Ø vimeo.com
Ø vine.co
Ø vuclip.com
Ø metacafe.com
Ø liveleak.com
Ø twitter.com
Ø tune.pk
Ø soundcloud.com
Ø mthai.com
Ø pagalworld.com
Ø dailytube.in
Ø mrpopat.in
Ø pinguda.com
Ø 3gpmania.co
Ø funnyordie.com
Ø vid.me
Ø skymovies.in
Ø videos.sapo.pt
බලමු කොහොමද මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන විදිය මුලින් ම පහත ලින්ක් එකෙන් ඇප් එක download කර ගන්න.download
ඩවුන්ලෝඩ් වුනාට පසු Notification Panel එකේ පෙන්වනවා. එය Tap කර install කරන්න. Install කරන අතරතුර මේ Security මැසේජ් එක එනවා. එහි ඇති Unknown sources වල ටීක් එක හරි හරි ලකුණ යොදන්න.