Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 2038

ප්‍රයෝජනවත් app එකක්

$
0
0
ප්‍රයෝජනවත් app එකක්

ඕනෙම ගානක් ඉක්මනට reload කරගන්න පුළුවන්. Data packs දාගන්නත් පුළුවන්..
අමතර කපෙන්නෙත් නැහැ.

මෙහෙමයි app එක දාගන්නේ .

1. https://play.google.com/store/apps/details?id=lk.ugen.lankareload එකට ගිහින් app එක install කරගන්න
2. රෙජිස්ටර් වෙනකොට mobile number එකයි ඊමේල් එකයි දාන්න
3. app එක verification code එක එනකම් ඉන්නවා .
4. code එක ආවහම ok karanna
5. PIN එක එනවා (ඒක මතක තියා ගන්න )
6. Credit / Debit කාඩ් ලින්ක් කරන්න අහනවා - එන්ටර් කරන්න

එච්චරයි ....

රිලෝඩ් දාන්නේ මෙහෙමයි
1. reload button එක click කරන්න
2. රිලෝඩ් කරන මොබයිල් අංකය එන්ටර් කරන්න. (තමන්ගේම ෆෝන් එක රිලෝඩ් කරනවනම් blank තියන්න )
3. රිලෝඩ් කරන මුදල එන්ටර් කරන්න
4. 'Reload' ක්ලික් කරන්න

තත්පර ගානෙන් රිලෝඩ් එක එනවා

- යාළුවන්ට share කරලා ගානක් හොයාගන්නත් පුළුවන්

Viewing all articles
Browse latest Browse all 2038

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>