යාලුවන්නේ මගේ pc එක ස්ටාර්ට් වෙන කොට desktop එකේ පහලම තියන icon එක හැමවිටම select වෙලා තියනවා.වෙන icon උඩ click කරත් open වෙන්නේ අර පහල select වෙලා තියන icon එකට අදාල programe එක..file වලට ගියත් select වෙලා තියෙන්නේ පහලම තියන file එක.මේක ගැන දන්නා යාලුවෝ ඉන්නවා නම් ඉකමනට උත්තරයක් දෙන්න .
↧