Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 2038

බ්ලොක් කරපු වෙබ්සයිට් වලට යන්න පුලුවන් ලේසිම ක්‍රමය

$
0
0
ලංකාවේ අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමා ගොඩක් හොද වෙබ්සයිට් බ්ලොක් කරලා තියෙන එක. මේ ප්‍රශ්නයට විසදුමක් අපි ගාව තියෙනවා.ඒ තමා VPN භාවිතා කරන එක. ගොඩක් අයට මේ පිලිබද අවබෝදයක් නෑ. නමුත් පහල තියෙන වීඩියෝ එක බලපුවම පොඩි අවබෝධයක් ගන්න පුලුවන් වේවි. මේ ක්‍රමය භවිතා කරලා Fiverr, Youtube, Peopleshour කරන අයට US අකවුන්ට් එහෙමත් හදාගන්න පුලුවන්. ලොකුම වාසිය තමා speed එක අඩු නැති එක.කට්ටියම use කරල බලලා comment එකක් දාන්න.

image

Viewing all articles
Browse latest Browse all 2038

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>