මගේ පෙපල් වල තියෙනවා ඩොලර් 5.85ක් මට එක අරගෙන ඩොලර් 5ක ezcash රිලෝඩ් එකක්දන්න පුලුවන් කාටද ? ටීම් වීවර් ඇවිත් ඉන්ස්ටන්ස් වැඩේ කරන්න පුලුවන්.
ඔයාගේ පොන් එකට ඊසී කැශ් රීලෝඩ් එකක් දාගෙන මගේ ඩොන්ගෙල් එකේ නම්බර් එකට එක එවලා. එවලෙම අර 5.85ම ගන්න පුලුවන්. පිලිපින් පෙපල් එකක් හැදුවාම ෆී කැපෙන්නෙත් නෑ.
මට මේ වෙලාවේ සල්ලි නෑ, ඩොමෙන් එකක් ගන්න ඔනී, ගෝ ඩැඩි එකෙන්. එකයි.
නැත්තම් මට ගොඩැඩි එකෙන් ඩොමෙන් එකක් ගන්න සප් එකක් දෙන්න 1.17$ තියෙන එකක් මම අර 5ම දෙනවා...