මම ආසයි English films වලට Sinhala subtitles හදන්න. එත් මට English දැනුමක් නෑ. මේකට විසදුමක් තියනවද? google translate පාවිච්චි කරන්න වගේ මොඩ උත්තර මම මෙතනදි බලාපොරොත්තු වෙන්නෙ නෑ. මොකද google translate එකෙ හරි දේ නෙවෙයිනෙ හැම වෙලේම එන්නෙ. මොකද මට ඔනේ කරන්නෙ හරි විදියට Sinhala subtitles හදන්න. ගොඩක් net එකෙ තියන Sinhala subtitles වැරදි කියලා තමයි හැමොම කියන්නෙ. ඉතින් මට එහෙම වෙන්න ඔනේ නෑ. මට ඔනේ හරි දෙයක් කරන්න මිනිස්සුන්ට.
↧