Computer එකට සුපිරිම Dark transparency theem එකක් දාගමු .
theem එක දාගෙනම බලන්න එක ලස්සන . theem එක දාගන්න විදිය සිංහලෙන්ම කියල දෙනවා පහල තියෙන ලින්ක් එකේ.
මේ පහල තියෙන video එකේ තියෙනව මේ සුපිරිම theem එක install
කරගන්න විදිය.
මේ theem එක dark විතරක් නෙමේ transparency ත් තියෙනවා.
කෙලින්ම කිඋවොත් මේක Dark transparency theem එකක්.
try කරලම හොද නරක කියන්නකෝ.
මතක ඇතුව මේ youtube chanel එකට subscribe කරන්න.
Video link : http://q.gs/14334189/tutorials12