Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 2038

ගේම් ගහල සල්ලි හොයමු!

$
0
0
ගේම් ගහල සල්ලි හොයමු!

මේක නම් සුපිරි වැඩක් සල්ලි හොයන්න. ඇත්තටම මේ ක්‍රමයෙන් වෙන්නේ අපේ ලින්ක් එකක් හරහා ගිහින් කවුරු හරි කෙනෙක් ගේම් එකක් ගත්තොත් අපිට සල්ලි හම්බු වෙනවා.
හරි ඉස්සරවෙලාම මේ සයිට් එකේ එකවුන්ට් එකක් හදා ගන්න.

http://affiliates.g2a-games.com
---------------------------------------------------
දැන් අපිට ක්‍රම දෙකකින් සල්ලි හොයන්න පුළුවන්.
එකක් තමයි අපේ ලින්ක් එකකින් ගේම් එකක් ගන්නකොට සල්ලි ලැබෙන එකයි,
අනිත් ක්‍රමේ තමයි අපි හරහා රෙජිස්ටර් වෙන කෙනෙක්ගේ ලින්ක් එකකින් ගේම් එකක් ගන්නකොට සල්ලි ලැබෙන එක. ඒ කියන්නේ tier 2 සල්ලි.
සයිට් එකට ගියාම මේක හොඳට තේරේවි...

මේ ඉන්නේ මම. >> මේ ඉන්නේ මගෙන් රෙජිස්ටර් වුන කෙනෙක්. >> උගේ ලින්ක් එකෙන් කවුරු හරි ගේම් එකක් ගත්තොත් අපි දෙන්නටම සල්ලි ලැබෙනවා.

ඒ කියන්නේ අපිට කරන්න තියෙන්නේ ගේම් ගහන සෙට් එකකට අපේ ලින්ක් එක යවන්නයි. උගේ ලින්ක් එකෙන් කවුරු හරි ගේම් එකක් ගත්තොත් දෙන්නටම සල්ලි...
--------------------------------------------------------
සල්ලි හොයන විදිය:

1 ක්‍රමය:

1) සයිට් එකේ රෙජිස්ටර් වෙන්න.
http://affiliates.g2a-games.com

2) මේ ලින්ක් එක කොපි කරගන්න

image

3) Facebook ගේම් ගෘප් වලට පොස්ට් කරන්න. පිට රට ඒවාට නම් ගොඩක් හොඳයි. දැන් කවුරු හරි ගේම් එකක් ගත්තොත් වැඩේ ගොඩ.

2 ක්‍රමය:

1) මේ ලින්ක් එක කොපි කරගන්න. මේක කලින් ලින්ක් එක නෙවෙයි, හොඳට මතක තියා ගන්න.

image

2) bitly වලින් ලින්ක් එක ෂෝර්ට් කරන්න.

3) YouTube, Twitch වගේ ගේම් ගහන අය ඉන්න සයිට් එකකට යන්න.

4) Subscribers ලා 500-5000 වගේ ඉන්න ගෙමර්ස්ලා (චැනල්) 10-15 විතර හොයා ගන්න.

5) ඒ චැනල් වල ඊමේල් එක, facebook පේජ් එක වගේ හොයා ගෙන, උන්ට මැසේජ් එකක් දාන්න. හොඳට ඉංග්‍රීසියෙන් කියල දෙන්න මේක පාවිච්චි කරලා සල්ලි හොයන්න පුළුවන් බව. සාමාන්යෙන් 10 කට කිව්වොත් 1-2 වත් මේක පාවිච්චි කරයි.

6) මතක තියාගන්න, මේකෙන් අපිට tier 3 දක්වා සල්ලි ලැබෙනවා.

7) දිගින් දිගටම මේක කරන්න. level 1 ට 100 විතර ආවම නිකන්ම සල්ලි...

Viewing all articles
Browse latest Browse all 2038

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>