Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 2038

Android 7.0 (Android N) වල නම මොකක් වෙයිද.. දාන්න බලන්න අදහසක්

$
0
0
ඔයා සුපිරි ඇන්ඩ්‍රොයිඩ් ගීක් කෙනෙක් නම් ඔයා දන්නවා ඇන්ඩ්‍රොයිඩ් පටන්ගත්ත එකේ ඉදන් තියෙන්නේ රස රස කෑම වල නම්. ඒ වගේම ඒක යන්නේ ඉංග්‍රීසි අකුරු පිළිවලින්.. පහල තියෙන්නේ දැනට ආපු ඇන්ඩ්‍රොයිඩ් OS වල නම්..

Android 1.5. Cupcake
Android 1.6. Donut.
Android 2.1. Eclair.
Android 2.2. Froyo.
Android 2.3. Gingerbread.
Android 3.0. Honeycomb.
Android 4.0. Ice Cream Sandwich.
Android 4.1. Jelly Bean.
Android 4.4. KitKat
Android 5.0. Lollipop
Android 6.0. Marshmallow
Android 7.0. N?????

ඉතිං ඊළගට එන එක පටන්ගත යුත්තේ N අකුරින්. මේ දැනට නෙට් එකේ තියෙන තොරතුරු වලට අනුව මම ගෙස් කරන ඒවා.

Nougat
Napolean
Nutell
Nutella
Neutrella
Nutmeg
Nuts
Naiyouzhagao
Noodles
Nachos
Nonpareil
Nectarines

ඔයා හිතන්නේ මොකක්ද.. අනිවා පහතින් ඔයාගේ අදහස දාන්න. Android N ( Android 7.0 ) ආවම ඔයා හරිනම් ඔයාට හෙන හැපී හිතෙයි.. ;)

Viewing all articles
Browse latest Browse all 2038

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>