1. මුලින් keyword එකක් තෝරාගෙන ඒ අනුව post ලියන්න.
2. title එකට keyword එක අනිවා ඇතුලත් කරන්න
3. පුලුවන් තරම් දිග ලිපි ලියන්න. වචන 1000කට යන්න පුලුවන්නම් ගොඩ
4. social bookmarking අඩවි වලට වෙබ් අඩවිය ඇතුල් කරන්න
5. ෆෝරම් අඩවි වලට සම්බන්ධ වී signature එකට වෙබ් අඩවිය ඇතුල් කරන්න
6. social media අඩවි වලට share කරන්න
7. බ්ලොග් අඩවිවල comment කර එහිදී ඔබේ අඩ්විය ඇතුලත් කරන්න
මේ දේවල් ඔක්කොම ප්‍රථිපල සහිතයි 100%. කරල බලන්න ඔයාට පෙනෙවි ටික දවසකින් traffic එන්න එන්නම වැඩිවෙන හැටි