කොහොමද යාලුවනේ...... මට උදව්වක් කරන්න... මට කාගේ හරි Group එකකට Joing වේලා තරග වලට සහභාගී වෙන්න පුලුවන් මට computer basic knowledge එක වගේම hardware knowledge එකත් තියනව මට තාම වයසනම් අවුරුදු 16. අනේ මට කවුරු හරි උදව් කරන්න. ඕනේම support එකක් දෙන්නම්. මට වැඩියෙන්ම hardware පැත්තට වගේම computer casing design පැත්තට ඕනේ කරන දැනුම තියනවා.. මගේ Number එක 0719658871. මව කාට හරි සම්බන්ද කරන්න යලුවනේ මම ඒවට ගොඩක් ආස කරන කෙනෙක්..... Thanks යාලුවනේ...
↧