Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 2038

මට freelancer.com ගැන කියල දෙන්න යාලුවනේ?

$
0
0
මට freelancer.com ගැන කියල දෙන්න යාලුවනේ? අපි මෙතන freelancer.com ගැන සියලු දේ කතා කරමු. fiverr වල GIG එකක් දාල මාස ගානක් උඩ බලාගෙන හිටියම තමයි order එකක් එන්නෙ. freelancer.com වල එහෙම නෑ. දන්න පොඩි වැඩක් හරි කරලා දවසට 300ක් හරි හොයගන්න පුලුවන්.

Viewing all articles
Browse latest Browse all 2038

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>