Music කරන ඔයාල ලග විකුනගන්න බැරිව තියෙන behringer b3030a studio monitors තියනවනම් මට කියන්න..ඒ වගේම එක monitor 1ක් හරි විකුනන කෙනෙක් ඉන්නවනම් ඔයාලගෙ යාලුවෙකුගෙ හරි මට කියන්න...ඒ වගේම මේ monitor 1ක් පිච්චුන කෙනෙක් ඉන්නවන්ම් ඒත් කියන්න...මම ගන්න ලෑස්තී... මෙහෙම 1ක් යාලුවෙකුගෙ හරි තියනවන්ම් පොඩ්ඩ්ක් මට දැනුම් දෙන්න...
↧