Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 2038

My New website

$
0
0
මම මිට මාස 5 කට විතරකලින් godaddy ලාගෙන් domain එකක් ගත්තා
පස්සේ, මම ගිය මාසේ එකට site එකක් හදල වැඩ ඉවරකලා
එක තාමත් google එකෙන් index වෙලා නැහැ යාලුවනේ
google search කලාට පෙන්නනෙත් නෙහැ
මට මාරම දුකයි යාලුවනේහ් මම හුගක් අමාරුවෙන්, කට්ට කාල තමයි මේ site එක හැදුවේ .
දන්නා ය ඉන්නවනම් මේකට හේතුව මොකක්ද ?
විසදුම මොකක්ද කියල කියනවද?

Viewing all articles
Browse latest Browse all 2038

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>