මොකක්ද මේ beeclix
beeclix කියන්නේ අලුතෙන්ම පටන් ගත්ත ppc adnetwork එකක්.
මේකෙන් මුදල් උපයන්නේ කොහොමද?
ගොඩක් අය දන්නවනේ ඉතින් අනිත් ppc සයිට් වගේම ඔයාලගේ සයිට් එකේ ad දාල මුදල් උපයන්න පුළුවන්
beeclix හි විශේෂතා
publisher සහ advertiser යන දෙකටම එක එකවුන්ට් එකක් භාවිතා කරන්න පුළුවන්
Text/banner කියන දෙවිදිහටම ඇඩ්ස් දාන්න පුළුවන්
Geographical ටාගට්- මේකෙන් advertiser ට පුළුවන් තමන්ගේ ad එක තෝරාගත් රටවල් වල විසිටර්ස්ලට පමණක් පේන විදිහට දාන්න.
Detecting fraud clicks-අපි විවිධ ආකාර 7කින් ක්ලික්ස් ජෙනුයින් ද කිය්ලාඅ බලනව ඉතින් ක්ලික් එකක් ඒ ක්‍රම 7න් එකකට අනුව හෝ වලංගු නැති ක්ලික් එකක් කියලා හඳුනාගත්තොත් ඔටෝමටිකලි සිස්ටම් එකෙන් ඒ ක්ලික් එක අවලංගු කරනවා.මේ නිසා advertiserලට තමන්ගේ ad වලට ඉතාම හොඳ ප්‍රතිපල ලබාගන්න පුළුවන්.
ඒ වගේම අපි advertiser ලබා දෙන මුදලෙන් වැඩි හරියක් අපේ publisherලට ලබා දෙන්නත් කටයුතු කරනවා ඒ නිසා ලංකාවෙන් ආපු අනිත් ad නෙට්වර්ක් වලට වඩා අපි ගෙවනවා වැඩි.
Advertiser කෙනෙක්ට ඉන්වෙස්ට් කරන්න පුළුවන් අවම ගාන 10$ යි වගේ publisher කෙනෙක්ට 10$ උනාම සල්ලි ගන්නත් පුළුවන්.paypal හරහා තමයි දැනට මුදල් ලබාගැනීම සහ ඉන්වෙස්ට් කරන්න පුළුවන්.
තව දින කීපෙකින් අපි අපේ සයිට් එකට address verification මෙතඩ් එකක් දාන්න කටයුතු කරගෙන යනවා එකෙන් පස්සේ අපේ පබ්ලිෂර් ලා ඇඩ්රස් එක තහවුරු කරාට පස්සේ තමා සල්ලි ගන්න පුළුවන් වෙන්නේ.
අනික මේක මමත් තව නෙදර්ලන්තේ ඉන්න මගේ යාලුවෙකුත් එකතු වෙලා තමයි කරන්නේ ඒ වගේම අපි හොද ඉන්වෙස්මන්ට් එකක් එක්කයි මේක පටන් ගත්තේ ඒ නිසා සයිට් එක වැටෙන්නේ නැහැ කියලා මම සහතික වෙනවා.
ඒ වගේම තව advertiserලා 20 දෙනෙකුට signup බෝනස් එකක් විදිහට 10$ adcredit දෙනවා ඉක්මනටම www.beeclix.com එකට ගිහින් රෙජිස්ටර් වෙන්න.
ඉදිරියේදී තව ගොඩක් දේවල් අලුතෙන් එකතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.එහෙනම් හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා.මොකක් හරි ගැටළුවක් තියෙනවා නම් අපේ fb පේජ් එකට මැසේජ් එකක් දාන්න.ජය වේවා
https://www.facebook.com/BeeClix