උදාහරණයක් : මට PayPal අකවුන්ට් එකක් තියෙනව ලංකාවෙ විදිහට හදපු. මට වෙඩ් සයිට් එකක් තියෙනව buy and sell website එකක්, අපි කියමු mobile phones කියල. වෙන රටවල අය මිලදී ගැනීමෙදි පේපල් භාවිත වෙනවනම්, ඔවුන් එවන මුදල් පේපල් එකට ලබාගන්න බැරිද, එහෙම නොහැකිනම් ගන්න පුලුවන් වෙන ක්‍රමයක් තියෙනවද. වෙන රටක විදිහට හදන්න පුලුවන් ඒත් හදිසියෙ හරි ලිමිට් වුනොත් ප්‍රශ්නයක් වෙන නිසයි අහුවෙ. මට මේ ගැටලුවට විසදුමක් දෙන්න පුලුවන්ද?
↧