මට අලුත් අදහසක් ආව..චනුක්ස් අයියා දැන් html ..java...lesson..වල වීඩියෝ දාන්නෙ නෑනෙ....අපි හැමෝම එකතු වෙලා එයා අලුතෙන්ම වීඩියෝ එකක් දැම්මහම comment කරමු ආපහු වීඩියෝ දාන්න පටන්ගන්න කියලා....හැබැයි කට්ටිය එක එක වෙලාවට කියලා බෑ....අපි ඔක්කොම එකතු වෙලා එයාගෙ ඊලගට අලුතෙන් දාන වීඩියෝ එකට comment කරමු...මගෙ මේ අදහසට කැමති කට්ටිය පොඩ්ඩක් comment එකක් දාන්න බලන්න....
අපි එක එක්කෙනා නෙමෙයි ඔක්කොමලා එකතුවෙලා කිවුවොත් සමහරවිට අපේ අදහස් ගැන එයා සලකලා බලයි...කැමති කට්ටිය comment එකක් දාන්නකෝ.....