Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 2038

Free රු.1100.00 ක් Free

$
0
0

RetailGenius (The Largest Online Shopping Marketplace in Sri Lanka)
පොඩි බඩ්ඩක් හරිද?
‍නොමිලේ මොනවාහරි ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්

Headphones, Watches, Sunglasses, MemoryCard, SelfieSticks
ඇතුලු ගොඩක් දේවල් තියනවා මේකේ,

කරන්න තියෙන්නේ සුලු දෙයයි, මේ දීලා තියන Referral Link එකෙන් ගිහිල්ලා Register වෙන්න.
Register වෙන්න
ඔයගොල්ලෝ මේ Referral Link එකෙන් Register උනොත් විතරයි රු.600.00 ක මුදලක් ඔයගොල්ලොන්ගේ Account එකට එන්නේ.
(කොහෙන් කොහොම උනත් referral link එකකින් register වෙන්නම ඕනේ එක කියලා තියෙනවා සයිට් එකේ.)

ඊට පස්සේ Phone එකෙන් App Store or play Store එකෙන් RetailGenius කියන App එක Download කරලා, ඒකට Log වෙන්න. Log වෙච්ච ගමන් ඔයාගේ Account එකට තව රු.500.00 ක් ලැබෙනවා.
දැන් ඔයගොල්ලොන්ගේ Account එකේ රු.1100.00 ක් ඇති.

ඊට පස්සේ ඔයගොල්ලොන්ට කැමති දෙයක් ඒ ගානට ගන්න පුලුවන්.
රු. 1100.00 ට වඩා මිලක් තියන භාණ්ඩයක් ගන්නවා නම් ඉතිරි මුදල Credit card or Debit card එකෙන් ගෙවලා ගන්නත් පුලුවන්.

මේ Offer එක තියෙන්නේ ටික කාලයයි. මොකද මේක අලුත්ම Online Shop එකක්. මේ විදිහට තමයි ඒගොල්ලෝ මේ Online Marketplace එක promote කරන්නේ.

TV එකේ Advertisement කරනවට වඩා මේ ක්‍රමේට ඒගොල්ලෝන්ට ලාබයි කියලයි ඒගොල්ලෝ කියන්නේ...
මේ Online Shop එක ලංකාවේ එකක්. 100% විශ්වාසයි.
කොහොමත් ඉතින් අතින් සල්ලි වියදම් වෙන්නේ නෑනේ......


Viewing all articles
Browse latest Browse all 2038

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>