මෙකෙන් NFS free download කරලා මගෙ යාලුවො online සේට් වෙලා game එක play කරනවත් එක්ක. ඉතින් මට හිතුනා ඔගොල්ලො එක්කත් බෙදා ගන්න. මටනම් යාලුවා setup එක දුන්නා. site එකට ගිහින් Register වෙලා download කරගන්න විතරයි තියෙන්නෙ. game setup එක 8GB තියනවා. site එකෙ Register උනේ නැත්තං game එක online play කරන්න බෑ.
www.origin.com
www.origin.com