ඔන්න මමත් කොහොමහරි සිංහලෙන් ගේම් එකක් හැදුවා මම හදුවෙ ගේම් එක සිංහලෙන් ඔයාලා මේකට කැමතිනම් පහලින් කමෙන්ට් කරන්න. මම අලුතෙන් යූටියුබ් චැනල් එකක් හදනවා ඒකෙදි මම මේක හදන හැටිත් කියලා දෙන්නම්. මෙන්න ගේම් එකෙ ලින්ක් එක - http://www.mediafire.com/file/noirdv2opfsjdse/Pac-Man_සිංහල_(Sinhala).rar)