touch non-smart phone එකක් ගෙන්නුවා AliExpress එකෙන්. order කරේ අගොස්තු 14. ආවේ ඊයෙ (අගෝස්තු 24). මේක සාමාන්*ය ෆෝන් එකක් වගේම තමයි. වෙනස තියෙන්නෙ මේකෙ keys ටච්. තව ස්මාට් ෆෝන් එකේ notifications මේකට alerts විදියට ගන්න පුලුවන්ලු BT notifier කියල ඇප් එකක් smart phone එකට දාලා. මම නම් තාම බැලුවෙ නෑ. කොහොම වුණත්. emergency ෆෝන් එකක් විදියට හොඳයි. ගොඩක් තුනියි. අතේ තියාගන්න, සාක්කුවෙ දාගන්න ලේසියි.
Features : MP3 Playback,GPRS,FM Radio,Message,Bluetooth,Memory Card Slot
SIM Card Quantity : Dual SIM Cards
Talk Time : 3hours
Battery Capacity(mAh) : 500mAh
tempered glass එකක් තියනවා. තව back cover එකකුත් දෙනවා.