මම මේ දවස් වල ClickBank එක්ක ටිකක් වැඩ කරා. YouTube වීඩියෝ වලින් ගත්ත ට්‍රැෆික් එකෙන් මේ ටික හෙව්වේ.
![image]()
ඔයාලත් Fiverr අතහැරලා මේ වගේ affiliate program වලට සෙට් වෙන්න. මගේ ටාර්ගට් එක දවසට $50 මේ ක්‍රමයෙන් හොයන එක.
ප්‍රශ්න තියෙනවනම් අහන්න.

ඔයාලත් Fiverr අතහැරලා මේ වගේ affiliate program වලට සෙට් වෙන්න. මගේ ටාර්ගට් එක දවසට $50 මේ ක්‍රමයෙන් හොයන එක.
ප්‍රශ්න තියෙනවනම් අහන්න.