මේ article එක ටිකක් දිග උනාට please බලන්න හැමෝම
යාලුවනේ ඔයාල දන්නව ඇති අපි China වගේ රටවල් වලින් ගෙන්වන පොඩි පොඩි බඩුවලටයි, සාමන්‍යෙන් ටිකක් ලොකු බඩු වලටයි ebay site එකෙන් seller free shipping offer කරනවා. ඒත් Europe, U.S countries ගෙන්වන පොඩි බඩු වලටත් අපිට සෑහෙන මුදලක් shipping වලට ගෙවන්න වෙනවා. අනික සමහර බඩු Sri Lanka වල්ට ship කරන්නෙත් නෑ. ගෙන්නන්න ඕනෙම දෙයක් තියන්වනම් අපි එක්කො Kapruka වගේ site එකක් use කරනවා නැත්තං shipping cost එක ගෙවල හරි ගෙන්නනවා. ඉතින් මේ නිසා අපිට අඩුගානට තියන quality බඩු mis වෙනව. මේ ගැටලුවට geek එකේ අපි මොකක් හරි විසඳුමක් හොයන්නම වෙනවා. ඉතින් හොඳ අදහස් තියන අයයි, experts ටිකයි set උනා නම් මේ වැඩේ එච්චර අමාරු වෙන්නෙ නෑ.
මේකට මට හිතෙන විදිහට ප්‍රධාන විසඳුම් 2ක් තියන්වා.
Amazon වගේ site වල අපි ගන්න බඩු වල වටිනාකම මෙච්චරකට වඩා වැඩිනම් free shipping offer කරනව කියල කියනවා.(උදා- 80$ වඩා බඩු වල වටිනාකම වැඩි නම් free shipping offer කරනවා.)
මේකෙදි අපිට කරන්න තියෙන්නෙ අපේ යාලුවො සෙට් එකක්ම එකතු වෙලා amazon එකෙන් බඩු ටිකක් select කරල, එක යාලුවෙකුට අපේ බඩු වලට යන ගාන දීල එයාට කියනව එකම shipping address එකට ඒ ඔක්කොම බඩු ටික ship කරන්න කියලා.
එහෙමත් නැත්තං අපේ නෑදෑ/හිතමිත්‍රයෙක් U.S හරි Europe country එකක ඉඳල එනවනම් එයාට කියල ගෙන්න ගන්න එක.
හැබැයි මේකට අපිට පිලිවෙලක් තියන සුපිරි ක්‍රම වේදයක් ඕන වෙනවා.
ඉතින් මේ වැඩේ ඉදිරියට අරගෙන යන්න කැමති අය ඉන්නවනම් comment කරන්න. ඕගොල්ලන්ගෙත් අදහස් දෙන්න.
ඊට පස්සෙ අපිට පුලුවන් මේ ගැන සාකච්ඡා කරන්න.