ජාවා මුල සිට ඉගෙන ගන්න ඕන අය මේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න.
Lesson 01 : Introduction
Lesson 02 : Execution and troubleshooting
Lesson 03 : Variables and Identifiers
Lesson 04 : Data Types
Lesson 05 : User Inputs
Lesson 06 : Java Math Operators
Lesson 07 : If Else and Java Operators
Lesson 08 : Switch Statement
Lesson 09 : Java Loop controls
දැනට වීඩියෝස් 9 ක් දාලා තියෙන්නෙ. සතියට එක ගානෙ දාන්න ඉන්නෙ.
Subscribe and share කරලා ස්පොර්ට් එකක් දෙන්න