Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 2038

Facebook ආරක්ෂාව!

$
0
0

ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගෙ Facebook Account එක පිට අයට පේන එක. ඒ කියන්නෙ Profile එක Public වෙලා තියෙන එක. සාමාන්‍යය ‍Settings වලින් අපිට මේ වැඩේ කරගන්න පුළුවන් උනත් ඒකෙන් පුළුවන් වෙන්නෙ ඉස්සරහට තමන් දාන Post තමන්ට අවශ්‍ය විදිහට සැකසෙන එක. සාමාන්‍යයෙන් පරන Facebook Account එකක් නම් එකේ දැනට Post 1000 ක් පමණ Share වෙලා ඇති. ඒවගේම Photos 100 ක් විතර Upload කරලා ඇති. ඒක නිසා අපිට මේක එකින් එක Post එකට ගිහින් කරන්න අමාරුයි!
මෙන්න මේකට විසදුම - image
මේ Vedio එක බලලා ඔයාලාට හිතෙන දේ Comment කරන්නත් අමතක කරන්න එපා! ඒවගේම අනිවාරෙන් SUBSCRIBE කරන්න.


Viewing all articles
Browse latest Browse all 2038

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>