Quantcast
Viewing all articles
Browse latest Browse all 2038

සීග්‍රයෙන් වටිනාකම ඉහලයන bitcoin මිලදිගන විකුනා මුදල් උපයමු

bitcoin මිලදිගන මුදල් උපයමු ....
bitcoin කියන්නෙ එන්න එන්නම මිල ඉහල යන දෙයක්

Image may be NSFW.
Clik here to view.
ddd

ඔය ෆොටෝ එකේ තියෙන්නෙ මෙම සතිය තුල බිට් කොඉන් එකක වටිනකම ඉහලගිය අන්දම
අපේ රටේ රුපියල් වලින් බැලුවොත් මේ සතියෙ බිට් කොඉන් එකක වටිනකම 10000 RS කින් ඉහලට ගිහින් ඉතින් හිතන්නකො අපි බිට් කොඉන් මිලදීගන පස්සෙ එව විකුන්නොත් කොහොමද ලාබේ එහෙනම් පි වැඩේ පටන්ගමු

1
මමනම් බිට් කොඉන් මිලදී ගන්නෙ මගේ payza account එකෙන්
පහලින් ගිහින් payza account එකක් නැත්නම් හදාගන්න
https://secure.payza.com

2
ඊලගට අපට බිට් කොඉන් මිලදී ගන්න කොඉන් බේස් එකක් ඕන එම account එකක් පහලින් හදාගන්න
https://www.coinbase,com

3
ඉලහට අපට මුදල් Exchange කරන account එකක් ඕන පහලින් ඒක හදාගන්න
https://www.bchange,com

4 දැන් ඉතින් Exchange කරන තරමට සල්ලි
Exchange account එකේ monitoring > list වෙත ගොස් මුදල් Exchange කරන්න පුලුවන්
කොඉන් බේස් adress එකට ඔයගෙ adress එක දෙන්න adress එක හොයගන්න දන් නැත්නම් account එකට log වෙලා පහලින් යන්න
https://www.coinbase.com/addresses


Viewing all articles
Browse latest Browse all 2038

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>