bitcoin නිර්මාණයකර තිබේන්නේ මුදල් එකකය උත්පදනය කිරිම පාලනය කිරිම සදහයි. bitcoin නිර්මාණයකර තිබේන්නේ Satoshi Nakamoto. අන්තර්ජාලයෙන් මුදල් ගෙවන තවත් එක් එකකයකියි.
සැයු - ads click කර හො වේනත් website ඇත්නම් bitcoin වලින් මුදල් ගෙවනව ඔබ හොදට බලන්න එම මුදල් ගෙවන්නේ BTCද, mBTCද, uBTCද කියා.
1BTC = 2440.4USD = 373942.49LKR
1mBTC = 2.44USD = 373.94LKR
1uBTC = 0.002USD = 0.37LKR