අන්තර්ජාලයෙන් ads click කර සලකියයුතු මුදලක් සොයගැනිම අපහසුය. නමුත් ඔබේ දනුම පරිදි ඔබට අන්තර්ජාලයෙන් ලෙසියෙන්ම සල්ලි උපයාගත හැකිය.
ඉහත වෙබ්සඊට් එකෙන් ඔබ දන්න වැඩක් ලබා ගෙනෙ ඔබට මුදල් ඉපයිය හැක.
උදා - pdf file එකක් word,excel වලට හැරවීමෙන්.
- අත් අකුරෙන් ලියපු දෙයක් notepad එකේ ටයිප් කිරිමෙන්.
- logo , cover එකක් නිර්මාණය කිරීමෙන්
මෙම වෙබ්සඊට් එකෙ word, excel, graphic designing, java, software designing, accounting, engineering, auto cad, animation etc විශාල රැකියා ප්‍රමාණයක් ඇත. ඔබ රැකියා ලබාගැනීමට ප්‍රතමව ඔබගේ profile එක 100% කර ගත යුතුවේ. ඔබ දන්න අoශ වලින් ඔබට කැමති තරම් ඉපයිය හැක.
මෙය ඇමරිකානු සමගමකි ඔවුන් අපට රකියා ලාබා දිමට හේතුව ඔවුන් එහෙන් ගෙවන මුදල අපට විශාල මුදලක් විමයි.
උදා - 10$ = Rs1500