මගේ නම Deshan. සිංහලෙන් ඔයාලට තාක්ෂණය සම්බන්ධව අළුත්** Youtube Channel** එකක් හැදුවා. පොඩියට තමා කරගෙන යන්නේ.
තව ගොඩක් හොඳ Attractive Graphics, පාවිච්චි කරලා ඉස්සරහට ගොඩක් හොඳට කරන්න බලාපොරොත්තු වෙනවා.තව දෙයක් කියන්න කැමතියි. අපිට මේ වගේ Channel හදන්න මේ වගේ දේවල් කරන්න අදහස දුන්න මුල්ම ආරම්භකයා තමා Chanux. ඔයාලා එයාව Subscribe කරලා නැත්තං ගිහින් Subscribe කරන්න කියන ගමන් මං නවතිනවා.