Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 2038

ඔයා පාවිච්චි කරන සුපිරි App ගැන දැනුම මෙතනින් අපි බෙදා ගමුද...? මොකද කියන්නෙ..එන්න මේ පැත්තට.....

$
0
0

වැඩක් කරගන්න App එකක් බා ගන්න ගියහම Data Card එකට පැකට් වෙනකම්ම App Store දෙයියා බලු වෙලා අපිව හූරනවා නේද..අපි Geek ලා එකතු වෙලා දෙමුද Shot එක App Storeට හොම්බෙන් යන්න..එහෙනම් ජය වේවා කියලා හිතාගෙන දාන්නකො මෙතනින් පහලට දිගටම ඔයා ඔයාගෙ වැඩ පහසු කරගන්න පාවිච්චි කරන සුපිරි App මොනවද කියලා..Geek සෙට් එකට දැන ගන්න..අපි එහෙමයි දත් මදින්නෙ..හා නැද්ද...? අනිවා දාන්න හරි ද.... ජය...!


Viewing all articles
Browse latest Browse all 2038

Trending Articles