Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 2038

A/L නැතිව ප්‍රායොගිකවම සොට්වෙයා ඉංජිනෙරුවෙක් වෙන්න පුලුවන්ද ? Chanux ඇතුලු සැමගේ අවදනයට

$
0
0

A/L නැතිව ප්‍රයොගිකව සැබැම, මෘදුකාන්ග සදන්නෙක් වෙන්න පුලුවන්ද ?

Physics, Combined Maths, ICT මේ සබ්ජෙක්ට් ඔක්කොම සපුර්ණ නොකර මෘදුකාන්ග ඉංජිනෙරුවෙකු වෙන්නේ කෙසෙද ?

පරිපත, තරංග, ... ඔය වගේ ගොඩක් දෙවල් තියෙනකොට ඒ හැමදෙම මග හෑරලා, භශාවන් පමනක් දැන්ගන්නවා කියන්නේ එකම දෙයක ජීවත් වෙනවා කියන එකනේ.

ඩෙනිස් රිචි කියන කෙන Physics වලින් ඩිග්‍රීයක් තියෙන කෙනෙක්....

එතකොට ඇපල්, මයික්‍රොසොෆ්ට් මෙවනම් හැදිලා තියෙන්නේ දහස් ගනක් සෙවකයින්ගෙන් මිස එවාගේ අයිතිකරුවන්ගෙන් නෙමෙනේ....

මෙක මට මරම ප්‍රශ්ණයක්... ප්‍රයිවට් අයතනම් ගහයි හැම පම්පොරියක්ම, ගහල අන්තිමට සල්ලිත් ගනිවි...

නිකන් නමට ඉංජිනෙරු වෙලා, හැමදාම එකම දේ අල්ල අල්ල ඉන්න එක තමයි කරන්න වෙන්නේ... අන්න එකයි මේ ත්‍රෙඩ් එක දන්නේ... හැමොම එකතුවෙලා තමන් දන්න විදිහට යම් යම් දෙවල් කියන්න... එක හැමොටම වැදගත් වේවි...!

බුදු සරණයි...!


Viewing all articles
Browse latest Browse all 2038

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>