කාලෙකින් ගීක් එක පැත්තේ ආවේ. හැබැයි ආවේ නිකන් නෙමේ.
ඔයාල 3D ඇනිමේෂන් වලට දක්ෂ නම් ඔයාලට ජොබ් එකක් මගේ ගාව තියනවා. මේ වීඩියෝ වල තියන quality එක හෝ ඊට වඩා හොදට ඇනිමේෂන් දන්නවනම් මාව සම්බන්ධ වෙන්න. හිතාගන්න බැරි ගානක් හොයා ගන්න පුළුවන්. එක්කෙනෙකුට වගේ දැනට අවස්තාව තියනවා. concept එක ඔයාලට 2d පින්තූරයක් විදියට ලැබෙනවා. ඒක මොඩෙල් කරලා ඇනිමේට් කරන්න ඕනේ. කොන්ත්‍රාත් කාලය අවුරුද්දයි. මාසෙකට විනාඩි 15 ක පමණ ඇනිමේෂන් කරන්න වෙනවා.
0713842445 මේකට මට කතා කරන්න.
![image]()